උඹට උපාධි උගත්තු එක්ක සෑහෙන්න ප්‍රශ්නයක් තියනවා වගේ,
මෙතනට උපාධියක් අදාල නැහැ නේ පොන්ස්
මෙතන තියෙන්නේ 1 වසර ළමයෙක්ව පංති යවන 1ne
මොකෝ උපාධියක් ගන්නද
නැහැනේ
උඹට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්
මම මේකේ දාන හැම පොස්ට් එකකදීම මම,මගේ උපාධිය කියන ඒවා අල්ලාගෙන තර්ක කරන්න එන්න උඹේ හීන මානය නිසා
මොකද...