කොල්ලනේ , මට පොඩි උදවුවක් ඕන
ටික වෙනස් විදිහක රසකින් අයිස් ක්‍රීම් එකක් නිදහසේ කන්න පුළුවන් තැනක් කියපල්ලකෝ ;););)
කෙල්ලෙක් එක්ක ගහින් ටිකක් ලං වෙලා නිදහසේ ඉන්න පුළුවන් :love::love::love:පොට් එකක්,
කොළඹ , නුවර වගේනම් වැඩිය හොඳයි
ගාන අවුලක් නැහැ :no::no::no: