තනතුරක තවත් තනතුරකට උසස්වීමකට යන්න සුදුසුකම් ලබන්න මුල් තනතුරේ සැපිරිය යුතු කාල සීමාවක් තියෙනවා (උදා අවු 10) ඒ සීමාව සම්පූර්ණ කරාට පස්සේ අවස්ථාව තියෙනවා විභාගයකට මූහුණ දීලා මීලඟ උසස්වීමකට යන්න (කාර්යක්ෂමතා කඩයිමත් සමත්විය යුතුයි), ඒත් එම්.බී.ඒ. එක අමතර සුදුසකමක් විදියට සලකනවනම් ඔයාට අවස්ථා...