1. sudumalli2009

    Video Converter

    උදව් උදව් !!!!! 1. හොඳ වීඩියෝ කන්වටර් එකක් ඕන බන් ක්‍රැක් එකත් එක්ක 2. VCD/DVD player and TV එකක බලන්න පුළුවන විදියට Videos Convert කරගන්න ඕන මොන Format එකකට ද ? හෙල්ප් මී !! පීස්...
  2. sudumalli2009

    සමනල කන්ද how?

    Galle walatath penawa bn :yes:
  3. sudumalli2009

    මුහුදු රල පාරටත් අැවිත්..........

    පෝට් සිටි එකේම පිහිටයි.. ඉස්සරත් වාරකං කාලෙට පාරට මුහුදු වතුර දැමි්මා.. ඒත් මේ වගේ...:shocked::no:
  4. sudumalli2009

    සුන්දර මඩොල්දූව

    අඩෝ පට්ට බන්...:cool::cool: අපේ PreShoot එක කල ප්ලේස් එක.. :love: අපේ අල්ලපු ගම තමයි ඉතින්...:yes::yes: ඉස්සර කොල්ලොත් එක්ක පුටාර් එකෙන් ඇවිත් Railway bridge එක ලඟ අනන්තවත් නාල තියෙනවා ඔය පාලමට නැගලා වතුරට පනින එක තමයි වැඩේ..:D:D:yes: දැන නම් එතන නාන්න දෙන්නේ නෑ...:no::( +13
  5. sudumalli2009

    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

    Ops ! වැරදි වැටහීමක් මගෙයි වැරැද්ද... :sorry::sorry: මං හිතුවේ මුද්දරය පාවිව්වි කලාට පස්සේ ලියුම් කවරයෙන් ගලවද්දි තියෙන් ගම් එක ගැන... :sorry::sorry: අළුත් මුද්දරේ තියෙන ගම් ලෙයර් එක ගැන නෙමෙයි කල්පනා උනේ.. :no::baffled:
  6. sudumalli2009

    මේ ටිකේ

    වෙන ගුලියක් කන්න බැයිද ප්‍රෙන්..? ආසාවනේ...
  7. sudumalli2009

    මේ ටිකේ

    දරන්න බෑ ප්‍රෙන්
  8. sudumalli2009

    karapirya hispital peadiatricion

    ward 02 da ?
  9. sudumalli2009

    karapirya hispital peadiatricion

    mokakda machan case eka ?
  10. sudumalli2009

    Peoples Wave

    using it
  11. sudumalli2009

    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

    stamps catalogue volume 03ක් තියෙනවා.. උඹ ගාව ඒ තුනම තියෙනව ද? මගේ ගාව volume II තියෙනවා අනික් 02 ගන්න සල්ලි නෑ.. :no::D:D
  12. sudumalli2009

    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

    මගේ ගාවත් තියෙන්වා.. :) ගම් ලේයර් එක යනවා බන් උණු වතුර එකක් දාල ගත්තම.. :yes:
  13. sudumalli2009

    එකෝමත් එක් කලෙක ......

    පට්ට බන්... :cool:
  14. sudumalli2009

    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

    ලඟදී නිකුත් කල මුද්දර සෙට් එක...:yes::yes:
  15. sudumalli2009

    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

    මුද්දර අලවලා එකතු කරන්න එපා බන් පුළුවන්නම් ඇල්බම් එකක දාල එකතු කරන්න.. :yes: ඩබල් ටේප් නම් කොහෙත්ම ගහන්න එපා බන්.. :no:
  16. sudumalli2009

    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

    මේ මගේ එකතුව... :):) මගේ මුද්දර ඇල්බම් 04ක් ගියා සුනාමියට.. :(:( එකයි හොයාගන්න පුළුවන් උනේ ඒකත් ගොඩක් ඩැමේජ්...:sorry: මේ ඊට පස්සේ එකතු කරන්න ගත්ත ඒවා...:yes: මෙතන තියෙනවා ලංකාවේ දිගම මුද්දරයත්... :cool::cool: viceroy Special Train එලකිරියේන් මට සෙට් උන හොද Stamp Collector කෙනෙක් තමයි...

    No contents