සුද්දා හදපු රේල් පාර අඟලක් එහාට හදා ගන්න බැරිවුන පාලකයො ඉන්න රටක මීට වඩා එහාට දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ...:no::no::angry:
බෙලිඅත්තට හදන එකත් දැන් අවුරුදු ගාණක ඉදන් තටම තටම හදනවා ඉවර වෙන පාටක් නෑ...:growl::growl:
මේ ප්‍රශ්නවලට පාලකයෝ විසදුම් දෙන්නෙ නැත්තේ ඕනකමින්,:yes::yes: මොකද මේ...