මතකද 2011/12 CB Series,එකේ Brisbane වල තිබ්බ ඉන්දියාවත් එක්ක first round match එකේ අශ්වින් තිරිමාන්න Mankad කරපුවහම එදා Banned වෙලා මැච් එකට ගහපු නැති දෝනි Boundary Line එකේ ඉදන් කිව්ව Appeal එක අයින් කරගන්ට කියලා....:rolleyes::rolleyes:
මං පෞද්ගලිකව අකැමති නෑ සචිය කරපු වැඩේට....:)
Lahiru...