මම උබර් ගැනනම් දන්නේ නෑ මචන්..
තමන්ගේ පලාතට කිට්ටු විශ්වාසවන්ත තැනක් හොයාගනින්..
ඇග්‍රිමන්ට් එක හොදට කියවලා සයින් කරන්න..
ඇග්‍ර්මන්ට් ගහනකොට ලෝන්ග් ටර්ම් නොගහ මාස 3න් 3ට අළුත් කරන්න..
මාසෙකට සැරයක්වත් කෝල් එකක් දීලා විසිට් එකක් දාලා වාහනේ තත්වෙ, නඩත්තු ගැන හොයන්න..
මොකේ රෙන්ට් එකට දැම්මත් රෙන්ට...