KIA PICANTO?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    මම මාස 4කට කලින් ගත්තා 2015 එකක්.. කි.මී 14,000 දුවලා තිබුනේ.. සුපිරි වාහනේ :love:
    ඕවා අළුත් වාහන නිසා බයවෙන්න දෙයක් නෑ බන්.. මීටරේ වෙනස් කලත් ටයර්, කන්ඩිශන්, ලංකාවෙ රෙජිස්ටර් වෙලා යූස් කරපු කාලෙන් හිතගන්න පුළුවන්නේ.. :)
    මමනම් ඒක රෙන්ට කාර් දාල තියෙන්නේ.. දැන් කි.මි 35,000ක් දුවලා :cool:

    Keeyak unada Ban?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    :shocked: ප්‍රශ්නේ වැරදියට තේරුම් ගත්තේ :D

    මම දාල තියෙන්නේ මාසෙට 60000කට මචන්..
    ක්‍රීඩ් අයියා කිව්වා කොලබ පොට් එකක 85ක් ගෙවනවා කියලා :cool:

    total cost ekata loan ekak aran dammoth rent eken 90% witara cover karaganna puluwan neda :shocked:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    umbe kathawa sahathika atta, labayak tiyenawanam udau kerena minissu witarai inne. godak naya wela vahana welata yane epa. rent eken gewane innawanam

    :):) Loan or lease eke warike anuwa thama wahane gannawada nedda yanna theeranaya wenne...

    ow godaak naya wela gewanna widihak na mata.:no::no:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    :):) Loan or lease eke warike anuwa thama wahane gannawada nedda yanna theeranaya wenne...

    ow godaak naya wela gewanna widihak na mata.:no::no:

    man 33k gewanawa masekata 12.5% hambune before gov banks changed to 16/18%. habai samahara than wela promotion tiyenawa
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    GNQ4nb.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    wagon r nam supiri thama ban... 1 year nam aulak na... pattagapuwane den 27lkas kiyanne.... poddak balapan ikman eke....

    thanks machan ube ideas walata... mewwa wena kohenwath ehuwata kiyanne naa ban samaharu.. aran amaruwe wetunama uabata honda wede karanna beri magul kara gatta kiyala...

    thiyanawata gannawa nemei ban.. thiyena seesathama dala thama ganne...

    මමත් ගත්තේ එහෙම තමයි මචන්. :) 85%ක් ලීස් කරා.. අර උබ කිව්ව වගේ පර්සනල් ලෝන් දාලා.. 23.75ක් ලීස්.. වාරිකේ 60,500ක් උනා.. මමනම් ගත්තේ හම්බකරන්නම තමයි..
    රෙන්ට කාර් එකෙන් හම්බෙන චෙක් එක කෙලින්ම ලීස් එකට :D
    අවුරුදු 5ක් දුවලා වාහනේ ගත්ත ගාණට වඩා භාගෙකට විකුන්නත් මට ඇති :)

    http://ikman.lk/en/ad/import-directly-suzuki-wagon-r-2016-for-sale-gampaha

    http://ikman.lk/en/ad/import-suzuki-wagon-r-fx-2016-for-sale-gampaha

    මේ බලපන් බ්‍රෑන්ඩ් නිව් ඒවත් අඩුවට තියෙනවා.. :shocked:

    http://ikman.lk/en/ad/suzuki-wagon-r-fz-2014-for-sale-kandy-66

    මේකත් ශේප් මචන්... මගේ එකේ නම්බර් එක CAK.. මේක CAI
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    total cost ekata loan ekak aran dammoth rent eken 90% witara cover karaganna puluwan neda :shocked:

    85k හම්බෙන තැනට දැම්මොත් පුළුවන්වෙයි මචන් :)
    මගේ නම් ලීස් එක විතරයි රෙන්ට් එකෙන් කවර් වෙන්නේ.. (ඉතුරු 15%ත් මගේ ලෝන් තමයි :lol:)
    සම්පුර්ණ ගාණ 81,500 (ලිස්+ලොන්)
    තව එලයිට් එකකුත් දාල තියෙන නිසා දෙකේම ගානෙ එකතුවෙන් දෙකේම ලීස් + ලෝන් කවර් :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Keeyak unada Ban?

    29.25යි මචන්.. පොඩ්ඩක් උබ ඉවසලා මචන් බජට් එක වැඩි කරගෙන වැගන් ආර් එකකට හරි හස්ට්ලර් එකකට හරි පලයන්.. නැත්නම් උබට පස්සේ පසු තැවෙන්න වෙයි..
    දැන් මැනුවල් මාකට් නෑ බන්..
    උබ ගන්න වාහනේ කවදාවත් ජීවිතකාලෙම යූස් කරන්නේ නෑ..
    ඕක පදිද්දි වෙන හිතගිය එකක් ආවොත් ඕක විකුණලා ඒකට යනවා..
    එතකොට මාකට් අවුල් උනොත් උබට පාඩුයි :no:
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    29.25යි මචන්.. පොඩ්ඩක් උබ ඉවසලා මචන් බජට් එක වැඩි කරගෙන වැගන් ආර් එකකට හරි හස්ට්ලර් එකකට හරි පලයන්.. නැත්නම් උබට පස්සේ පසු තැවෙන්න වෙයි..
    දැන් මැනුවල් මාකට් නෑ බන්..
    උබ ගන්න වාහනේ කවදාවත් ජීවිතකාලෙම යූස් කරන්නේ නෑ..
    ඕක පදිද්දි වෙන හිතගිය එකක් ආවොත් ඕක විකුණලා ඒකට යනවා..
    එතකොට මාකට් අවුල් උනොත් උබට පාඩුයි :no:

    Ow ban thama planning thama... varike fit une neththam habak:no::no: ekai thread ekenuth ehuwe... thanks machan uba godaak details dunnata
     
    • Like
    Reactions: dragon-fighter

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    29.25යි මචන්.. පොඩ්ඩක් උබ ඉවසලා මචන් බජට් එක වැඩි කරගෙන වැගන් ආර් එකකට හරි හස්ට්ලර් එකකට හරි පලයන්.. නැත්නම් උබට පස්සේ පසු තැවෙන්න වෙයි..
    දැන් මැනුවල් මාකට් නෑ බන්..
    උබ ගන්න වාහනේ කවදාවත් ජීවිතකාලෙම යූස් කරන්නේ නෑ..
    ඕක පදිද්දි වෙන හිතගිය එකක් ආවොත් ඕක විකුණලා ඒකට යනවා..
    එතකොට මාකට් අවුල් උනොත් උබට පාඩුයි :no:

    මචන් වාහනේ රෙන්ට් එකට දීල මාසෙකට කීයක් විතර එනවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මමත් ගත්තේ එහෙම තමයි මචන්. :) 85%ක් ලීස් කරා.. අර උබ කිව්ව වගේ පර්සනල් ලෝන් දාලා.. 23.75ක් ලීස්.. වාරිකේ 60,500ක් උනා.. මමනම් ගත්තේ හම්බකරන්නම තමයි..
    රෙන්ට කාර් එකෙන් හම්බෙන චෙක් එක කෙලින්ම ලීස් එකට :D
    අවුරුදු 5ක් දුවලා වාහනේ ගත්ත ගාණට වඩා භාගෙකට විකුන්නත් මට ඇති :)

    http://ikman.lk/en/ad/import-directly-suzuki-wagon-r-2016-for-sale-gampaha

    http://ikman.lk/en/ad/import-suzuki-wagon-r-fx-2016-for-sale-gampaha

    මේ බලපන් බ්‍රෑන්ඩ් නිව් ඒවත් අඩුවට තියෙනවා.. :shocked:

    http://ikman.lk/en/ad/suzuki-wagon-r-fz-2014-for-sale-kandy-66

    මේකත් ශේප් මචන්... මගේ එකේ නම්බර් එක CAK.. මේක CAI

    85k හම්බෙන තැනට දැම්මොත් පුළුවන්වෙයි මචන් :)
    මගේ නම් ලීස් එක විතරයි රෙන්ට් එකෙන් කවර් වෙන්නේ.. (ඉතුරු 15%ත් මගේ ලෝන් තමයි :lol:)
    සම්පුර්ණ ගාණ 81,500 (ලිස්+ලොන්)
    තව එලයිට් එකකුත් දාල තියෙන නිසා දෙකේම ගානෙ එකතුවෙන් දෙකේම ලීස් + ලෝන් කවර් :)

    මචන් ඔයා වාහනේ ගන්න කලින් රෙන්ට් එකට දෙන්න තැනක් සෙට් කරන්ද ගත්තේ? වාහනේ වගකීම උන් ගන්නවද අව්ලක් නැද්ද?
    මටත් ඔහොම 60ක් වගේ මාසෙට දෙන තැනක් සෙට් කරගන්න පුලුවන්නම් වැගන් ආර් එකක් අරන් දාන්න පුලුවන්. .
    ඔහොම තැනක් තීයෙනවනම් සෙට් කරපන්කෝ. .

    තව එහෙම නොදෙනවනම් උබර්,සොනිට්, කැන්ගරු වගේ දුවලා මාසෙට ලක්ශයක් වගේ හොයන්න බැරිවෙයිද බන්?
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    85k හම්බෙන තැනට දැම්මොත් පුළුවන්වෙයි මචන් :)
    මගේ නම් ලීස් එක විතරයි රෙන්ට් එකෙන් කවර් වෙන්නේ.. (ඉතුරු 15%ත් මගේ ලෝන් තමයි :lol:)
    සම්පුර්ණ ගාණ 81,500 (ලිස්+ලොන්)
    තව එලයිට් එකකුත් දාල තියෙන නිසා දෙකේම ගානෙ එකතුවෙන් දෙකේම ලීස් + ලෝන් කවර් :)
    uba rent a car da karanne
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් ඔයා වාහනේ ගන්න කලින් රෙන්ට් එකට දෙන්න තැනක් සෙට් කරන්ද ගත්තේ? වාහනේ වගකීම උන් ගන්නවද අව්ලක් නැද්ද?
    මටත් ඔහොම 60ක් වගේ මාසෙට දෙන තැනක් සෙට් කරගන්න පුලුවන්නම් වැගන් ආර් එකක් අරන් දාන්න පුලුවන්. .
    ඔහොම තැනක් තීයෙනවනම් සෙට් කරපන්කෝ. .

    තව එහෙම නොදෙනවනම් උබර්,සොනිට්, කැන්ගරු වගේ දුවලා මාසෙට ලක්ශයක් වගේ හොයන්න බැරිවෙයිද බන්?

    මම උබර් ගැනනම් දන්නේ නෑ මචන්..
    තමන්ගේ පලාතට කිට්ටු විශ්වාසවන්ත තැනක් හොයාගනින්..
    ඇග්‍රිමන්ට් එක හොදට කියවලා සයින් කරන්න..
    ඇග්‍ර්මන්ට් ගහනකොට ලෝන්ග් ටර්ම් නොගහ මාස 3න් 3ට අළුත් කරන්න..
    මාසෙකට සැරයක්වත් කෝල් එකක් දීලා විසිට් එකක් දාලා වාහනේ තත්වෙ, නඩත්තු ගැන හොයන්න..
    මොකේ රෙන්ට් එකට දැම්මත් රෙන්ට කාර් ඉන්ෂුරන්ස් දාල දාන්න..
    මම නම් ගැරන්ට් කරන්නේ කොපරේටිව් ඉන්ෂුරන්ස් එක..
    වාරිකේ අඩුයි අනිත් ඒවට සාපේක්ෂව, මේ පලාතේනම් ගෙවීම් හොදයි.. අනිත් පැති ගැන දන්නේ නෑ :yes:
    නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් දාල දුවලා ඇක්සිඩන්ට් වෙලා, ගෙනියපු එකා කෝල් කරලා ඉන්ෂුරන්ස් කම්පැණියට කිව්වොත් මම රෙන්ට් එකට අරන් ආවෙ කියලා, සත පහක් ගෙවන්නේ නෑ ඉන්ෂුරන්ස් එකෙන්.
    :shocked:
     
    • Like
    Reactions: XibitZ