චිත්‍රයක් තමයි බොල . මම කියන්නේ මෙන්න මේ වගේ චාම් කෙල්ලෙක්. රෙද්ද හැට්ටේ අඳින. ගෑණි මිනිහ කරන හැම දේම කරන්න ඕනේ නැහැ. ගෑණු ඔය ෆේස්බුක් ගිහින් නරක් වෙන්න පුළුවන්.
ජංගම දුරකතනයක් පාවිච්චි කලාට කමක් නැහැ. ඔය ස්මාර්ට් ෆෝන්ස් නොවෙයි. නිකන් අර නොකියා රුපියල් 3500 වගේ තියන ෆෝන්ස් ඔකේ නෙහ්.