1. Anti BBS

    Best President

    ගෝඨාබය රාජපක්ෂ හමුදාවේ ඉන්න කොට කරපු වැඩ තම ඔය ඉතින්.
  2. Anti BBS

    Best President

    Chandrika Bandaranaike Kumaratunga Madam President (Best President) gEfZEpcAczI
  3. Anti BBS

    අමනුෂ්‍ය

    5ARroPnh8Ik
  4. Anti BBS

    අමනුෂ්‍ය

    මේ අමනුෂ්‍ය ආත්ම මතකද ? අහිංසක මිනිස්සු කීයක් කියලා බිල්ලට ගත්තද ? මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය FPO8Lcg--gg 4lz7e8qUjxk මේ ගොටභය දසයා මැරුණට පස්සේ කොහේ උපදියි ද දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේවට උබට වන්දි ගෙවන්න සිද්ද වෙනවා.
  5. Anti BBS

    මෙගා පොලිස් යටවේ.

    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි මහින්දලාට ඔච්චර කඩේ යන්න එපා බන්. මහින්දලාගේ අමනුස්ස වැඩ අමතක ද ?මේවා මතකද. මහින්දගේ හා ගෝඨාබයගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා...
  6. Anti BBS

    මේක ගැණු ළමයන්ට සහ ඇන්ටි ලාට පමණි

    I wonder if he's also the biggest dick in the world ? :D How does this guy stay conscious when he pops a stiffy?
  7. Anti BBS

    ඩිජිටල්_ගැහිල්ල

    ඩිජිටල්_ගැහිල්ල හත් මතු පරම්පරාවටම කොමිස් ගලන්න ක්‍රමයක් හැදූ රාජපක්ෂලාගේ ‘ඩිජිටල් ගැහිල්ල‘ රනිල් නිසා නවතී ශ්‍රී ලංකාවේ රූපවාහිනී යන්ත්‍ර භාවිතා කරන්නන් සියළුම දෙනා අදට පමණක් නොව මතු අනාගතයේදීද රාජපක්ෂලාට කොමිස් ගෙවිය යුතු වන මහා පරිමාණ දූෂණයකින් සහ රටම අනතුරේ වැටෙන අනර්ථකාරී ව්‍යාජ...
  8. Anti BBS

    පොන්න යෝශිතගෙ වැඩ...!

    අහ ටොයියා මොකෝ මේ ෆේක් එකකින්. කොන්දක් නැද්ද ?
  9. Anti BBS

    පොන්න යෝශිතගෙ වැඩ...!

    ඇසක පෙනීම ගැන නම් අපි විවේචනයට ලක් කල යුතු නැති උනත් සාමාන්‍ය පෙළවත් සමත් නැති එකෙකුට මෙච්චර වරප්‍රසධ හිමි වෙන එක ගැන නම් කණගාටු විය යුතු වෙනවා.
  10. Anti BBS

    ලොකු අයට විතරයි 18+

    උබලට වැල බලන්න හොඳයි. ඇයි බන් ඌත් කියක් හරි හම්බ කරගන්න එක නරකද. ඉර්ශියද ?
  11. Anti BBS

    ලොකු අයට විතරයි 18+

    උබට තනියම කන්න දුක නම් ගිහින් දාපන් ඕක වැල ෆෝරම් එකක. එලකිරිය කියන්නනේ වැල ෆෝරම් එකක් නොවෙයි නේ බන්.
  12. Anti BBS

    ලොකු අයට විතරයි 18+

    උබ තනියම කාපන්. අපිට උබට තරම් අසහනයක් නැහැ.
  13. Anti BBS

    [IMG]

    [IMG]
  14. Anti BBS

    මනමාලි_2

    gaanu nam epa wenawa neh.
  15. Anti BBS

    මනමාලි_2

    :shocked::shocked:
  16. Anti BBS

    මනමාලි_2

    මතකයි නේ මම බිබිලේ පැත්තේ මනමාලියක් බලන්න ගියා. ඒක හරියන්නේ නැහැ බන්. මම ගිහින් ඒකි එනකන් සාලේට වෙලා තේකක් බිබී හිටියා. මෙන්න කෙල්ල කොටට කොටේ හිර ස්කර්ට් එකක් ඇඳගෙන ආවා. අනෙක එයා ලිප්ස්ටික් උලනවා. කිසි චාම් ගතියක් නැහැ. හරියට මෙන්න මේ වගේ.
  17. Anti BBS

    අරගල

    අරගල කරන රාජිත.

    No contents