ඔන්න හොයල හොයල ඉතින් ගැහැණු ළමයෙක් සෙට් උනා මට. කෙල්ල පොල්ගහවෙල පැත්තේ. පත්තරේ මංගල යෝජනා තිරයෙන් තමයි හම්බ උනේ. දැන් කෙල්ලගේ ගෙදරින් කියනවා ලබන ජුලි මාසෙට කලින් බදින්නලු. නැත්නම් අපලයි කියනවා. අනේ මන්ද බන් සල්ලි කොහෙන් හොයන්නද කියල. කෙල්ල සාමාන්‍ය පෙළ පාස්. එත් උසස් පෙලට ගෙදරින් යවල නැහැ...