බැරි කමක් නෑ ඒත් මේ හදිසියේ මොකක්ද තියන උවමනාව බෝධිය වඳින්න. පුලුවන් තරම් ගෙවල්වලට වෙලා හිටපල්ල බං, ජීවත්වෙලා හිටියොත් වඳින්න පුදන්න බැරියැ. නිකමට හිතපල්ල ජය ශ‍්‍රී මහ බෝධිය ගාවට ලංකාවේ හතරවටේම මිනිස්සු එනව, ඇවිල්ල හැමතැනම අතගගා වඳිනව, දැං තියන තත්වෙත් එක්ක පොඩ්ඩක් හිතල බලපල්ලකො.