දැං එහෙම නම්වලින් කුල හොයන්න බෑ බං. ගොඩක් එවුන් නම් වෙනස් කර ගන්නව. මං දන්න එකෙක් ඉන්නව ඌ උගේ නියම නමින් කසාද බැඳල, පස්සෙ අත්තනායක කියල නම වෙනස් කරල ඒ ගෑණිවම ආපහු බැන්ද. අනික දැන්නම් කුල මල හොයන එක තේරුමක් නෑ.
හැබැයි මේක අපහාසයකට කියන දෙයක් නෙවෙයි, මොන වෙස්කම් කර ගත්තත් සමහර කුලෙන් අඩු එවුන්...