1. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ඔව්.ජීවනුයි දිමුත් කරුණාරත්නයි හිටියනම් මේ match එක ගේමක් නෑ අපිට :yes::yes:
  2. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ඊයෙත් අවේ නෑ නේද? :nerd::nerd:
  3. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ප්‍රතිවාදීන් කියන එකද? :confused::confused:
  4. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    මාලිංගගේ ඕවරේට 6 ඒවා 5ක් ගහනවා මූ :(:( ඔහ් යාස්
  5. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ඔව් ඔව් talk කරලා වැඩේ කරලා දෙයි :lol::lol: හේරත්ව අයින් කරන්න ඇත්තේ අනිවා තරිඳු ව ගස්සවන්න වෙන්න :):) හබැයි එහෙම උනොත් ගොඩක් වෙලාවට චමීර සෙල්ලම් කරන එකක් නෑ.:(
  6. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    technical committee එකේ approve එක ඉක්මනට සෙට් උනොත් හොඳයි.ආර්නල්ඩ් එහෙමත් ඉන්නවා committeeඑකේ :)
  7. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    Sri Lanka tried to give Rangana Herath every opportunity to declare himself fit and available, but Herath gingerly bowled less than half a dozen deliveries at nets on Tuesday afternoon. The team confirmed that he was ruled out of the contest. The choice of the specialist spin option now...
  8. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    උදේ පාන්දර කියලා කිව්වේ කට වහරෙට බන් :D:D ඒ කියන්නේ match එකේ උදේ පාන්දර ;)
  9. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    overcast condition එකක් තියනවා කියන්නේ.උදේ පාන්දර ස්වින් වෙයි හොදට.
  10. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ඒක තමයි.news first page එකේ තිබ්බා replace කරා කියලා :angry::angry::angry:
  11. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    හෝලි #ක් :sorry::sorry::sorry: ස්ටේන් අයියයි ෆිලන්ඩර් මාමයි කරකවයි බොලේ ටහිකෙන්නම :(:( ෆීල් සොරි ෆෝ තිරිමාන්න :no:
  12. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    මචන්ලා හේරත් දැන් එළියේද? තරිඳු ඇතුලේ ද? අන්ස්වර් ප්ලීස් කුකුලනි :nerd:
  13. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    බැට්ස්මන් ලා 8කින් ගහන්න ගිහිල්ලා තමා ඕස්ට්‍රේලියාවෙන් ඇතිවෙන්න කෑවේ :no::no:
  14. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ඔව්.සීක්කුවත් හරියට සෙල්ලම් කරන්නේ නැති නිසා මෙහෙම කරන්න ඇත්තේ.හැබැයි අනිවා තරිඳුවයි චමීර සෙල්ලම් කරොත් චමීරවයි ටාගට් කරයි S Africans ලා
  15. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    එහෙනම් හෙට match එකට තරිඳු සෙල්ලම් කරයි වගේ.ඒත් දවසින් ටෙක්නිකල් committee එකේ approval එක හම්බ වෙනවද?

    No contents