1. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    connect උන ගමන්ම අයෙත් disconnect වෙනවා බන්
  2. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    connect වෙන්නේ නැහැ නේ :sorry:
  3. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ඔක්කොම වැඩ ටික නම් කරා .connect වෙන්න විතරයි තියෙන්නේ දැන් :)
  4. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    චාන්දනී උයා කොහිද?????
  5. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    කොල්ලා වැඩ කාරයා :P:P
  6. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    මන් දැන් බැලුවේ පට්ට :cool: කවද්ද බන් කරන්නේ?
  7. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    Preview එක කලාද බන්.මෙහෙට වහිනවා පොරි හැලෙන්නම :( පොරි මදිවට විදුලිත් කොටනවා :sorry:
  8. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    Match official appointments for quarter-final stage announced As the tournament enters into the knock-out stage, the match official appointments for the quarter-final stage of the ICC Cricket World Cup 2015 have been announced. The first quarter-final will take place at the Sydney...
  9. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ෆක් යාස් :cool::cool::cool: අයි ලව් යූ ICC .
  10. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    එහනම් I'm in ටූ කෝ ;) ඔව් 3 ටම කරානම් පට්ට.හොදට ලැස්ති වෙලා කරානම් එල.
  11. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    රොත්ත පිටින් කරන්න ගියොත් අහන්න ඉන්නේ කව්ද ;);) 3,4 දෙනෙක් සෙට් වෙලා සුපිරියට කරපන් Int. Standard එකටම.
  12. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    Henry L Melbourne nuwara sita :lol::lol: මචන්ලා මතක ඇතුව වැඩේට වෙනස් අදහස් තියන 2,3 ක් සෙට් කරගන්න.එතකොට වැඩේ ගොඩක් සාර්ථක වෙයි. :cool:
  13. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    දිනන්න හරි පරදින්න හරි මේක තමා හොඳම ටීම් එක.චමීර කොලුවට ලකුණු 80 ගියත් අව්ලක් නෑ විකට් 3ක් විතර ගන්නවානම්.:yes::yes: මිනිහට විකට් ගැනීමේ හැකියාව තියනවා වගේ.match 2ට විකට් 5ක්ම ගත්තනේ .අපේ ෆීල්ඩින් හොඳකම නිසා නැත්නම් තව 2,3ක් ගන්න තිබ්බා. හේරත් ට බැරි උනත් සීක්කුවා 11 ට ගහලා වැඩක් නෑ වගේ මට...
  14. W33R3

    ලොතරැයි (සුවිප්/ ටිකට්) ගන්න සිඞ්හලු ප්‍රශ&#35

    පිස්සුද බන් ලංකාවේ population එක මිලියන 20 .එහෙම නැතුව 200 නෙමෙයි :lol::lol:.මිලයන 200 උනොත් එකා පිට එකා තමා ඉන්න වෙන්නේ.
  15. W33R3

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ඔන්න අපිත් සෙට් උනා :D සිංහ පැටව් ට ජය වේවා !!!

    No contents