1. W33R3

    මේකද යහපාලනේ

    :yes::yes: derana city of dance eketh hitiya
  2. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    උන් කොහොමත් එකනේ :frown: match 5ක් දිනලා ඉන්නේ.
  3. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    IST - Indian Standard Time . මෙහෙ වේලාවෙන් 9 ට බන්
  4. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සිරාවට .කී දෙනෙක් ඇගිල්ල තුවාල කරගත්තද මේ මාසෙට :rofl::rofl:
  5. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ලොකු සීන් එකක් නෑ බන්.18 වෙද්දී කොල්ලා 100% රෙඩි කියලා තිබ්බා
  6. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අහම්බෙන් නෙමෙයි බන්.උන්ගේ අම්ලයි AB ගැහුවේ නැත්නම් ටීම් එකම අනාත වෙනවා.දැන් ඉතින් හෙට වැස්සොත් එහෙමයි වැස්සේ නැත්නම් මෙහෙමයි කියල එන ටීම් එකකට නෙලන්න තියෙන්නේ :D:D
  7. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    දන්න විදිහටනම් නෑ බන් :dull::dull:
  8. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සිඩිනි වලදී නම් අපිට SA match එක ගහන්න පුළුවන් බන්.උන් subcontinent රටවල් දෙකෙන්ම පැරදිලා තියෙන්නේ.පක්කො තබ සතේකට විස්වාස නැහැ.කේස් එකකට තියෙන්නේ අර වැස්ස තමා.නැත්නම් SA ට ගහන්න පුළුවන් අපිට
  9. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් එහෙම කේස් එකක් නම් තියෙනවා.ඒත් එදාට වහිනව ම කියලා නෑනේ.අනේ මන්ද ඉන්දියාව සේමියේදී සෙට් උනොත් අපිට අමාරු වෙයි.
  10. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    එහෙම උනොත් අපිට අවාසියි බන්.ඉන්දියාව සෙමි සෙට් වෙන්නේ :no::no: මලක් පහනක් පුජා කරපන් වහින්න එපා කියලා :D
  11. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් ඔව් 18 තමා :yes::yes:
  12. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අනේ වහින්න නම් එපෝ.එහෙම උනොත් ඉන්දියාව සෙමි වලදී සෙට් වෙනවා.දැන් යන විදිහ හොඳයි.
  13. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    උන් POOL එකේ 2 නේ.අපි 3 :dull:
  14. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    forecast එකේනම්උදේට පොඩ්ඩක් වහිනවා කියලා තියෙන්නේ. ඒ උනාට ලබන සතියේ storm එකක් එන්න පුළුවන් කියලයි කියන්නේ.එන මගුලක් 18 පහු වෙලා ආවනම් ඇති.
  15. W33R3

    Secret of Sanga's Batting!!!!!!!

    :D bomu api koththamalli
  16. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Then Trophy will share among the two teams :rolleyes:

    No contents