මචන්ලා හේරත් දැන් එළියේද?
තරිඳු ඇතුලේ ද?
අන්ස්වර් ප්ලීස් කුකුලනි
Heard from reliable sources that Sydney has a green top for the quarter final!
So different to dry surfaces in the past.
Roshan Abeysinghe






Herath gahanne nehe kiyala thamai kiyanne
Ehema unoth technical committee eka Tharindu Kaushal approve karai



මචන්ලා හේරත් දැන් එළියේද?
තරිඳු ඇතුලේ ද?
අන්ස්වර් ප්ලීස් කුකුලනි


හෝලි #ක්
ස්ටේන් අයියයි ෆිලන්ඩර් මාමයි කරකවයි බොලේ ටහිකෙන්නම
ෆීල් සොරි ෆෝ තිරිමාන්න![]()
Pahugiya match ekatath kakapu grass genalla udin dala rola gahala thibba,
Dry wicket ekak ehema eka parata green karanna nam behe
Hebei ohoma karama bole spin wenne nam nehe
Skid wenawa witharai
Batting walata supiri
ඒක තමයි.news first page එකේ තිබ්බා replace කරා කියලා![]()



overcast condition එකක් තියනවා කියන්නේ.උදේ පාන්දර ස්වින් වෙයි හොදට.
kohomada heta SA ta gahala semiya NZ walat gahal final eka indian parayanta gahala world cup eka ganna tibba nam![]()

Ude nemei Machan hawasa patan ganne
Day night ekak
Sydney time eken hawasa 2.30ta wage

ඒ කියන්නේ match එකේ උදේ පාන්දර 
නෑ බං තාම අනුමත වේලා නෑ තරිඳු ව, දැන් හෙට මෙහෙම ප්රශ්ණයක් තියෙනවා තරිඳුව අනුමත වුනොත් චමීර - තරිඳු 2 හෙට සෙල්ලම් කරනවා කියන්නේ දෙන්නම අත්දැකිම් අඩු ක්රිඩකයින් මට හිතෙන්නේ තරිඳුව දානවා නම් චමීර දාන එකක් නෑ. ඒ වෙනුවට ලක්මාල් දායි එහෙම නැත්නම් තරිඳු නැතිව සචිත්රව දායි. කොහෙම වුනත් ටිම් එකේ ලොකු වෙනස්කම් කරන්න යන එක එච්චර හොඳ වැඩක් නෙමේ![]()



උදේ පාන්දර කියලා කිව්වේ කට වහරෙට බන්ඒ කියන්නේ match එකේ උදේ පාන්දර
![]()