1. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    කිතුරුවන් යැව්වොත් හොදයි.කුසල් ට වඩා ටීම් එකට වැඩක් ගත්තහැකි.ඒත් චන්දිට ඉක්මනට අඩු උනොත් ඊටත් වඩා හොදයි.
  2. W33R3

    hiru tv series

    http://tvshow.ec/
  3. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් බන් :confused: පැය 48 ඇතුලත අඩු වෙන්න පටන් ගත්තොත් එල.නැත්නම් මිඩ්ල් ඔර්ඩර් එකට ඔපනර්ස් ලා රොත්තක් දාගෙන විකාරයක් වෙනවා
  4. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් එහෙම උනොත් තිරියව මැද සෙල්ලම් කරයි.අර කිතුරුවන් බ්‍රෝ ගේ බෑන් එක තාම හෑව් ද?
  5. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    එහෙම හරි ගැහුවේ නැත්නම් විලි ලජ්ජා සහගත පරාජයක් තමා සිංහ පැටව් ට සෙට් වෙන්නේ :baffled: අනේ අසරණ කොලුවා :(
  6. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපොයි :baffled: මදැයි ඉදලා ඉදලා ෆෝර්ම් එකට ආවා . දැන් ඉතින් ඕපනර්ස් ලා රොත්තක් එක්ක ගහන්න වෙන්නේ
  7. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔහ් නොට් නව් :baffled::baffled: වට් ද හෙල :sorry::sorry: මොකෝ සීන් එක බන්
  8. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    හ්ම්ම් මාත් දැක්ක නිව්ස් එක තියනවා :(:(:(:(:( තව අව්රුද්දක් දෙකක් හිටියනම් මොකෝ :(:(:(
  9. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඒ විදිහටනම් මලාට වෙන්නේ නෑ.:D ඉන්දියාව ඔසී ලට ගහන්න :rofl::rofl: නවසීලන්තේ QF වලින් අයින් වෙනවා :yes::yes:
  10. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    කැරබියන් කොල්ලන්ගෙන් නවසීලන්තේ QF එකේදී කනවා :yes::yes: දැන් කිව්ව කියලා මතක තියා ගන්න :rofl::rofl: Semi -final 1 West Indies Vs Sri Lanka 2015/03/24 Eden Park, Auckland
  11. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඇන්ජි ගේ වැඩේ තියෙන්නේ පොර අනිත් එකත් එක්ක එකතු වෙලා attack කරන්නේ නෑ.අනිත් පැත්තේ එකා ගහනකම් ඉදලා ඉවර උනාම තනියෙන් වැඩේ දෙන්න යනවා. සංගාට අද උනෙත් ඒකයි.
  12. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් . තව දවස් 8ක් තියනවනේ QF එකට ඉක්මනට හොද වෙයි. එහෙම උනොත් ඔපනර්ස් ලා රොත්තක් එක්ක තමා ගහන්න වෙන්නේ :confused::confused:
  13. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපෝ :(:(:( දෙයියන්ගේ පිහිටෙන් ඉක්මනට හොද වෙයන් චන්දියෝ :yes::yes:
  14. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සචිත්‍ර අත කෙලින් කරලා දාන්න ගත්තට පස්සේ අවුල් :baffled::baffled: අද නම් කොහොමත් බෝලර්සලා නැතුවනේ අපි ගැහුවේ.match එක පටන් ගන්න කලිනුත් මන් කිව්වා 400 විතර ගහයි කියලා.:angry::angry: genuine fast balers ලා 2ක් අනිවා ඉන්න ඕනේ ටීම් එකේ ස්පින් 2කින් ගහනවනම්.
  15. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් කොහොමත් ඊළඟ match එකට ලක්මාල් එයි සචිත්‍ර වෙනුවට . රංගන ෆිට් නම් තරංග එළියේ රංගන ඇතුලේ.
  16. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අගේන්ස්ට් SA ඉස් නොට් සෙමි ෆයිනල් ඉට්ස් ක්වාටර් ෆයිනල්. උබත් සනත් වගේ මෙච්චර කාලත් තාම බැටාල 8 ගස්සවන්න යනවා.යකුනේ අපිට තව බෝලර් කෙනෙක් මදි :angry::angry: ඇරත් තරංගට ආයේ ටීම් එකේ ඉඩක් නැති වෙයි.(අනිත් match එකට චන්දි ෆිට් නම )
  17. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    I'm not okay,, You're not okay,,,, and both are okay nemey meke :confused::confused:
  18. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :yes::yes: යාස් .දිස් ඉස් ද ටීම්. :yes::yes:
  19. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    කුසල් නම් ස්කොඩ් එකට එන්න විදිහක් නැති වෙයි බන්.රන්ගනයව ලේසියෙන් අතාරින්නේ නෑ. තරංග ට නම් ඉතින් ආයේ ටීම් එකේ ඉඩක් එන එකක් නෑ. දැන්වත් තේරිලා බෝලර්ස්ලා 4 දෙනෙක් ගැස්සුවොත් හොදයි.

    No contents