1. Miami-Vice

    ඉන්දියාවේ දියුණුව ගැන මෝදි කියයි

    ඉන්දිරා ගාන්ධි රුසියාවත් එක්ක ගහපු ගිවිසුමෙන් පස්සෙ නේද ඉන්දියාව දියුණු උනේ?
  2. Miami-Vice

    LTTE

    ගොබ්බ යූඑන්පී එක හින්ද තමයි LTTE එක ශක්තිමත් උනේ... දෙමළ මිනිස්සුන්ගෙ මානුශික ප්‍රශ්න වලට අවංක විසඳුමක් දුන්න නං යුද්ධයක් කරන්න ඕන වෙන්නෙ නැහැ.... මිලිටරි හාඩ්වෙයා සහ පුහුණුව විතරක් තිබිල මදි යුද්ධයක් දිනන්න...
  3. Miami-Vice

    LTTE

    ඉන්දියාව කොහොමත් යුද්ධෙට දක්ෂ ජාතියක් නෙමෙයි... මහින්ද + ගෝඨ + ෆොන්සේක සහ සියලු ආරක්ෂක අංශ වල කට්ටිය කරපු කැපවීම නැත්තං අපිත් තාම කනව ඉතිං 😅 ලේසියෙන්ම සාකච්ඡා කරල විසඳගන්න තිබුන ප්‍රශ්නයක් තමයි යූඑන්පී එකේ කාලකන්නි ගොබ්බයො 70,000 මැරුන යුද්ධයක් + බිලියන් ගානක සල්ලි නාස්ති වෙනකං අනා ගත්තෙ :mad:
  4. Miami-Vice

    LTTE

    අන්තිමට අමුඩයක් ගහගෙන මඩ වලක නතර උනා 🥴
  5. Miami-Vice

    LTTE

    :-(
  6. Miami-Vice

    ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

    :baffled: 11 වෙනියට කොළඹ තියෙන හින්ද මුල 10 විතරක් දැම්ම නේද
  7. Miami-Vice

    නටාශා වෙනුවෙන් NGF අපි

    සල්ලි වලට ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න ඇති කරල මිනිස්සු කොටෝල තක්කඩි දේශපාලුවන්ට වාසිය අරන් දුන්නට කමක් නැද්ද?
  8. Miami-Vice

    Harine

    ලංකාවෙ දේශපාලුවන්ගෙන් අති බහුතරය ඔහොම තමයි :-(
  9. Miami-Vice

    පුටින් ජාතිය අමතයි. Wagner කන්ඩායමේ නායකයින් විනාශ කිරිමට නියොග කරයි. 🔴BREAKING

    ප්‍රිගෝසින් සෑර්ටත් ජනාධිපතිකම ඕන වෙලාද? :eek:

    No contents