1. Miami-Vice

    ලංකාවේ කුජීතම මාධ්‍යවේදියා කවුද?

    හැම මාධ්යවේදියම කරන්නෙ තමන් වැඩකරන ආයතනයේ ප්‍රධානියගෙ දේශපාලන මතය ඇතුලු අනිකුත් මත හරි කියල ඔප්පුකරන එක තමයි... නැතුව ඇත්ත කියන එක නෙමෙයි :-(
  2. Miami-Vice

    නතාෂා දිගටම ඇතුලේ බෲනෝ ට ඇප

    මදැයි බෞද්ධ සාහිත්ය හෑල්ලු කොරල කීයක් හරි හම්බු කොර ගන්ඩ ගියා 🥴
  3. Miami-Vice

    කොන්දොස්තර නොමැති බස්වල ආදායම ලක්ෂ 10කින් වැඩි වෙයි

    පිටරටවල දුර යන බස් වලට ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවද? ඩ්‍රයිවර් මාටිය ගහන්නෙ නැද්ද?
  4. Miami-Vice

    අඩුකුලේ ඇඟට බායි කියමු Creatine Help

    හොඳට හොයල බලල ඕව බීපං... උඹ කම්පිටිශන් යන්න බලාගෙන කරන්නෙ නැත්තං ඕව ඕනෙ නෑ කියලයි මම හිතන්නෙ... හදිස්සි වෙන්න එපා... උඹේ වයස කීයද? උඹට වයස යනකොට තේරෙයි ලස්සන බොඩි එකකට වඩා වැදගත් ලෙඩ අඩු බොඩි එක කියල :yes:
  5. Miami-Vice

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙන්ඩිසා අදත් ගැරඬි මරල නේද 🥴
  6. Miami-Vice

    G6PD deficiency

    bump
  7. Miami-Vice

    පාළු ගෙයි වලන් බිදින නිරගමික කියල කියාගන්න කාලකන්නි

    ලංකාවෙ නිරාගමිකයො කියන්නෙ තක්කඩි දේශපාලුවන්ට කඩේ යන, බුද්ධාගම ගැන විතරක් හීන මානෙන් පෙලෙන හොරු සෙට් එකක් :lol:
  8. Miami-Vice

    රාජ්‍ය සේවකයින් අතර එකමුතු බව වැඩි කිරීමට සුපිරි විසදුමක්

    අයිස් ගහන එක ගැන, කස්ටමර් සර්විස් එක ගැන පිචර් එකක් පෙන්නුවොත් හොඳ නැද්ද?
  9. Miami-Vice

    ⛔️ පව් නේ මේ සතා

    :yes: පව් වැඩ මේව :-(

    No contents