බන්ස් ගැටළුවක්
හුගක්ම කෝටිපතියෝ stock market එකේ invest කරපු අය නේ. මෙයාලගේ වත්කම මට තේරෙන විදියට ඇත්තටම තියෙන්නේ stocks වල. stock price up වෙනකොට wealth එක උද යනවා.
නමුත් මේ තියන වත්කම virtual නේද? stock down unoth කෙල වෙනවා, අනික සේනිකව ගන්නත් බෑ
එහෙම බැලුවොත් stocks, වත්කම් විදියට ගන්න...