wealth & stocks

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    බන්ස් ගැටළුවක්

    හුගක්ම කෝටිපතියෝ stock market එකේ invest කරපු අය නේ. මෙයාලගේ වත්කම මට තේරෙන විදියට ඇත්තටම තියෙන්නේ stocks වල. stock price up වෙනකොට wealth එක උද යනවා.
    නමුත් මේ තියන වත්කම virtual නේද? stock down unoth කෙල වෙනවා, අනික සේනිකව ගන්නත් බෑ

    එහෙම බැලුවොත් stocks, වත්කම් විදියට ගන්න පුලුවන්ද?

    ගොබ්බ ප්‍රශ්නයක්, මටත් මේක හරියට අහන්න තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: Kolama and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    onama property ekak winasa wenna puluwan neda?
    Company ekak thiyena ekage net worth eka wedi. Company ekata kela unoth aithi ewunge networth adu wenawa. same thing goes with owning stocks too.
     
    • Like
    Reactions: HmNRazor and NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Idam unath market adu wadi wenwa. Watina loku idamak nam, hari buyer kenek hoya ganna kalayak yanawa.
    Enisa wathkam kiyanne cash wage ikmain liquid karanna puluwan ewa witharak nemei.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Idam unath market adu wadi wenwa. Watina loku idamak nam, hari buyer kenek hoya ganna kalayak yanawa.
    Enisa wathkam kiyanne cash wage ikmain liquid karanna puluwan ewa witharak nemei.
    Ow eka hari.
    Namuth aththatama salli karayek kiyanne patta amount ekak liquid thiyana kenek neda ehema baluwoth
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    virtual wenne ne
    ubata ohoma penne uba okkoma fiat currency ekata sapekshawa manina hinda
    onema wathkamak fiat currency ekata sapekshawa udata pallehata yanawa. eka normal

    anika stocks illiquid kiyanna amarui. ita sapekshawa idam ehema sahenna illiquid
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ow eka hari.
    Namuth aththatama salli karayek kiyanne patta amount ekak liquid thiyana kenek neda ehema baluwoth
    Ehema nemei, godak aya edineda awashya pramane witharai liquid thiyan inne.
    Anikwa echchara liquid nathi asset wala. Eka paara godak salli ona unoth bank loan gannawa.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Cash thiyan hitiyata appreciate wenne nahane. FD, Stock, land, gold etc.. appreciate wenawa.
    Appriciate unata liquid nathi nisa loku wasiyak na neda
    Eka nikan sex jiwithe anthima kaaleta ithuru karan innawa wage neweyi da
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Appriciate unata liquid nathi nisa loku wasiyak na neda
    Eka nikan sex jiwithe anthima kaaleta ithuru karan innawa wage neweyi da
    Ekata thama bank ekka honda relationship ekak maintain karanna ona.
     

    HmNRazor

    Well-known member
  • වත්කමක් විදියට ගන්නවා කියලා තමා මම නම් අහලා තියෙන්නෙ මචන්, කොම්ස් / බිස්නස් පැත්තෙන් තේරුම් කරන්න නම් දන්නේ නෑ, දන්න සෙට් එක කියන දේවල් අහලා බලමු ඉතින්! ඕ යේ.......... 🥴
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මම හිතන විදියට stock වල තියන් ඉන්නේ ඇත්තම එකෙන් ආදායමක් එන නිසා. ලොකු කොටස් ප්‍රමාණයක් තියනකොට අධ්‍යක්ෂක කමක් ලැබෙනවා. එකෙන් වැටුපක් ලැබෙනවා. ඊට අමතරව ලාබංශත් ලැබෙනවා කොටස් හිමියෙක් නිසා.
    කොහොම උනත් එක තැනක සම්පූර්ණයෙන් ආයෝජනය කරලා නැති නිසා ඒ කියන්නේ ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාපාර වල ආයෝජනය කරලා තියනකොට මුදල් අහිමි වීමේ අවදානම අඩුයි.
    මොකද රටක ක්ෂේත්‍ර කිහිපයක් එකවර කඩාවැටෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩු නිසා.
    අනිත්‍ එක මුදල් වශයෙන් තියාගන්නවට වඩා කොහොමත් ආරක්ෂිතයි.
     
    • Like
    Reactions: Kolama