bumpPhillips එකත් දැන් බාලයි වගේ. කලින් අවරුදු 4ක් විතර පාවිච්ච්චි කරා . දැන් 2ක් වත් බෑ . රැව්ලෙ පුල්ලි හිටිනවා.
නැ . trimmer එකෙන් කොන්ඩේ , රව්ල දෙකම කැපුවේ. දැන් හරියට මොකක්වත් කැපෙන්නේ නැ මචන්.bump
Umba hair cutter eken da rawula kapanne?
Eka konde kapanna hadala thiyenne. Ekayi oya rawule pulli ithuru wenne
donno ban . මම නම් දැන් වැද්ද mode on කරන්න ඉන්නේ. razor එකට පින් සිද්ද වෙන්න රැවුල නම් කපා ගන්නවානැ . trimmer එකෙන් කොන්ඩේ , රව්ල දෙකම කැපුවේ. දැන් හරියට මොකක්වත් කැපෙන්නේ නැ මචන්.