1. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම අහිංසක පොර බන් . උබ අර පොඩි නයා එක්ක වලිය එවරද:lol:
  2. maxboysl

    නමක් නැති කතාවක්..1

    ලියන්න ලියන්න හිමිට ලස්සනට මනින්න්නගේ කතාව තමයි මම ආසම ඔය අය්ජ්දකිම් වලින් සිග් සැග් විදියට පාරේ යනවා මැවිලා පේනවා
  3. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපි එනකොට වලි එවරයි
  4. maxboysl

    අන්ද පියා සහ චූටි දුව

    හැමෝම උබ වගේද බන්?? නැහැනේ. අතපය නැති මිනිහ හිග කන්න ඕනි නම්, ලෝකේ තෙල් වැඩි වෙනකොට මෙහෙ තෙල් වැඩි වෙනවනම් , ලෝකේ සිනි ගණන් ගියාම මෙහෙ තෙල් ගණන් යනවනම්, ලෝකේ the මිල අඩු උනාමයි රබර් මල අඩු උනාමයි සහතික මිල පලේහදනවන්ම් රජයක් ආණ්ඩුවක් මොකටද ?? මොකදට ටක්ස් ගෙවන්නේ?? ඇමතිලා මන්ත්රිලාට...
  5. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් බන් මම අවේ රේඩියෝ අහනවනම් බිවිහනහිල්ලේ අහන්න ඕනි:)
  6. maxboysl

    මෙන්න ගෙවල්.අඩු වියදම් හැබැයි පට්ට සිරා

    එච්චර ලස්සන නැහැනේ බන් ඕක අපේ රටෙත් ගහන්න පුළුවන් වැඩි වියදමක් නැහැ
  7. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපි එනකොට වැලි එවරද
  8. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    රගමඩල නම් පට්ට බන් හම්බිනොත් මටත් දීපන්. මන් ගව ඇති රෙකෝඩ් කරපු ශ්‍ර්ලොක්සොම්ස් කතාවක් නම් එකේ තියනවා මියුසික් එක පුලුවන්නම් කපලා ගනින්
  9. maxboysl

    අන්ද පියා සහ චූටි දුව

    උබ කරපු දෙයට මම ගරු කරනවා මචං. එකේ දෙකක් නැහැ. එත් මේ ළමයට ට හැමද්හාම දෙන්න උබට පුල්වන්ද මට පුලුවන්ධ?? රටට අබාදිත්යනට වැඩපිළිවෙලක් හැදෙන්න ඕනි අභිමානවත්ව රැකියාව කරගෙන යන්න පුළුවන් දෙයක්. පාරවල් ගැනේ ගිහින් සින්දු කියන්නයි නලා පිබින්නයි නැතුව. දුබලයන් ශක්තිවන්තයන් විසින් බලාගත යුතුය...
  10. maxboysl

    විමල්_රුසියාවට_ලියයි...

    එල එල විමල් එල කොල්ලෙක්නේ. රුසියාව සිරියාවට හෙල්ප් කරන්නේ සිරියාව උන්ගේ එකම මැදපෙරදිග බලකොටුව නිසයි. ඇමරිකාව සිරියාව තමන්ගේ අනසක තියන එකෙක් පත් කරගත්තොත් වෙන්නේ රුසියාව කලි කලි වලට කැඩෙන්න පුළුවන්, පුලින් බලන් ඉන්නේ උන්ගේ රටේ උන්ගේ සෙට් එකේ සුබසෙත විතරයි.
  11. maxboysl

    Virgin Mojito බොන්න වරෙව්

    ෆේස් වොෂ් ද ?? ක්‍රීම් ද ??
  12. maxboysl

    BlackBerry Priv ගැන මොකද හිතන්නෙ...???

    පොන් එක ලස්සන නැහැනේ බන් වැඩිය.
  13. maxboysl

    Virgin Mojito බොන්න වරෙව්

    :lol::lol:රිදිලා වගේ උන් ගැන හොදට ලියලා තියනවා:lol:
  14. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :rofl: අපෝ ඔව් බන් ගු 70 අරුන් දෙන්න රොබෝ ටික්කලා වගේ. හැබැයි සිල්වෙස්ර් ස්ටලෝන් තාම පට්ට handiya නේද
  15. maxboysl

    නමක් නැති කතාවක්..1

    :) ලියන්න ලියන්න මම තරහකින් කියපු එකෙක් නෙමයි. මත කාලයේ ගොඩක් බ්ලොග් වල ෆේස්බුක් එකේ පාසල් යන වයසේ ළමයි ලියලා තියන කතාවලට ලගින් යන ගිතියක් තිබුනා. මම කියන්නේ සම කතාවක්ම මහා ගබුරක් තියන හරවත් එකක් වෙන්න ඕනි කියලා නෙමයි. ලියපු එක බොලද වෙන්න ඕනි නැහැ කියල මම කියන්නෙත් නැහැ. මම කිව්වේ හැමෝම...
  16. maxboysl

    Virgin Mojito බොන්න වරෙව්

    නැහැ බන් මට ගාන්න මුන ඇස දැවිල්ල ගන්නවට. කොහෙද තියෙන්නේ ගන්න එකෙන් කුල් එක එනවද ගැවම
  17. maxboysl

    - ශනුද්රි & දසුන් ඇට් විකී....

    අනේ ඕකුන් කතා කරන්න තරම් පොරව්ල්ද බන්. මේ කෝල්ලව අදමයි දන්නේ. සමහර උන් ඔකුන්ගේ ගු කන්න යනවා . සමහර උන් ඕකුන්ට බැනලා පොර වෙන්න හදනවා. කොහොමත් අලුතින් බිහිවන පොෂ් පරම්පරාවට සාමාන්‍ය දැනීම නැහැ ගොඩක් වෙලාවට
  18. maxboysl

    Breaking bad මතක ඇති නේ

    වුම්ප්
  19. maxboysl

    Virgin Mojito බොන්න වරෙව්

    මචං මින්ට් තියන ක්‍රීම් තියනවද බන් , ඔය වාසලින් පොන්ඩ්ස් වගේ තියෙන්නේ ඇගේ මුනේ ගැන ඒවා. ??
  20. maxboysl

    නමක් නැති කතාවක්..1

    මේවගේ කතාවක් නම් මම කොහොමත් උබෙන් බලාපොරොත්තු නේ නැහැ. පටන් ගැනීමම සාමාන්‍ය චන්ඩි කොඩිකාරගේ යෞවන ශමින්ද්‍ර ගේ වගේ කතාවක්නේ. කොහොමත් මිෂ පාසල ගැන ලියනකොට ඔක්කොම එකම මොඩලයෙනේ. එකයි අලුත් දෙයක් කරන්න හදලා නැහැ වගේ තේරෙන ඇත්තේ. පස්ස නම් කොහොම දන්නේ නැහැ එත් පටන් ගැනීම එච්චර හිතට...

    No contents