Virgin Mojito බොන්න වරෙව්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ තියෙනේ බොන්න හොඳ drink එකක්. මේක නිකම්ම බොන්නද නැත්තම් කලවම් කරලා බොන්නද හොඳ. උඹල අපිට සෞක්‍ය සම්පන්නව ඉන්න දෙන්නෙම නැහැ ඉතින්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ තියෙනේ බොන්න හොඳ drink එකක්. මේක නිකම්ම බොන්නද නැත්තම් කලවම් කරලා බොන්නද හොඳ. උඹල අපිට සෞක්‍ය සම්පන්නව ඉන්න දෙන්නෙම නැහැ ඉතින්..

    :lol::lol::lol: කැමැත්තක් ඉතින් මේක ගොඩක් අය ගන්නේ ඉතින් ඔක කියන ජාති කවලම් කරලා තමයි.:lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mekata seeni danna ona nae ban :dull: sprite kiyanne seeni thamai

    Good post

    සීනි ඕනේ බං. හැඳි තුනක් වත් ඕනේ. මොකද ලෙමන් කෑලි ටික පොඩි උනාම ස්ප්‍රයිට් එක අයිස් කෑලි උඩට දැම්මම ඩයිලූට් වෙන නිසා ඇඹුල් රහක් ගහනවා සීනි නොදැම්මොත්. ඒ නිසා සීනි නොදා හරි නැහැ. :rolleyes::rolleyes:

    ela ela......
    hadala balanna oni bn

    :):):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මින්ට් තියන ක්‍රීම් තියනවද බන් , ඔය වාසලින් පොන්ඩ්ස් වගේ තියෙන්නේ ඇගේ මුනේ ගැන ඒවා. ??
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මින්ට් තියන ක්‍රීම් තියනවද බන් , ඔය වාසලින් පොන්ඩ්ස් වගේ තියෙන්නේ ඇගේ මුනේ ගැන ඒවා. ??
    Nature secret Papermint Facial Wash එක තියෙනවා. ඇයි ඒක ඕකට දාන්නද? :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක බිව්වොත් ගෑස්ට්‍රයිටීස් වැඩි වෙයි නේහ්..:dull:

    නෑ බං මේකේ අවුලක් නෑ. ගැස්ට්‍රයිටිස් වලට හොඳ නැත්තේ තෙල් කෑම, පිටි සහිතකෑම, මිරිස් වැඩි කෑම, විනාකිරි වැඩි කෑම , අරක්කු සහ තේ කෝපි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Nature secret Papermint Facial Wash එක තියෙනවා. ඇයි ඒක ඕකට දාන්නද? :lol::lol:

    නැහැ බන් මට ගාන්න මුන ඇස දැවිල්ල ගන්නවට. කොහෙද තියෙන්නේ ගන්න එකෙන් කුල් එක එනවද ගැවම
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැහැ බන් මට ගාන්න මුන ඇස දැවිල්ල ගන්නවට. කොහෙද තියෙන්නේ ගන්න එකෙන් කුල් එක එනවද ගැවම

    පට්ට යකෝව් මම ගාන්නෙත් ඒක. ඔය කඩවල තියෙනවා බං Nature Secret Peppermint Facial Wash කියලා ඉල්ලපන්.100 ml එක දැන් 230 ක් බං.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බං මේකේ අවුලක් නෑ. ගැස්ට්‍රයිටිස් වලට හොඳ නැත්තේ තෙල් කෑම, පිටි සහිතකෑම, මිරිස් වැඩි කෑම, විනාකිරි වැඩි කෑම , අරක්කු සහ තේ කෝපි.
    එහෙනම් ට්‍රයි එකක් දෙන්න ඕනි..
    පුළුවන් වෙයිද දන්නෑ බං..
    :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් ට්‍රයි එකක් දෙන්න ඕනි..
    පුළුවන් වෙයිද දන්නෑ බං..
    :(

    මොකද බං බැරි anyone can cook උයනවා කියන්නේ එක්තරා විදිහකට ආර්ට් එකක් බං. අපේ කුකින් ත්‍රෙඩ් එකේ දැන් රිසිපි 70 ක් වගේ ගිහින් තියෙනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුමිහිරි පානෙ කියා හැමදාමත් හවසට බොන්නේ
    නෑ එක් දිනක් දෙකක්වත් අත් ඇරියේ
    හවසට පාර අයිනෙ ඇළ අයිනේ සෙට් වෙලා ඉන්නේ
    රිදිලයියා හැමදාමත් බීලයි ගෙදර ගියේ

    කැරකෙන රෝද තුනේ නැගගෙන හැටට හැටේ
    යනකොට පාර දිගේ අසෝකලා අත දැම්මේ
    ආදර රිදිලයියේ උඹ නෑ බෑ කිව්වේ
    සෙට් වෙමු අදත් මචං අපි ඇළ අයිනේ