අමාරුවෙන් හරි එක තමයි බන් මේ කරන්න වැලි කන්නේ. මම කාටවත් සල්ලි දෙන්න එපා කියනවා නෙමයි එක තේරුම් ගන්න.
ඒ මිනිසුන්ව හැල්ලු කරනවත් නෙමයි බන්. කල්පනා කරලා බලපන් කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද හැම මිනිහටම දෙන්න පුලුවන්ද ? දුන්නත් කොයි කාලයක් දෙන්න පුලුවන්ද ?? හැමදාම ඒ ළමයි සතුටින් තියන්න...