1. Gingy

    Questions headset ටෙස්ට් - හොදම sound සෝන්ග් එක

    ගන්න අපේ දේ - අලි එක්ස්ප්‍රස්!
  2. Gingy

    පුනීගේ වික 🫴

    මෙයාද අර කාටුන් අඳින විනී හෙට්ටිගොඩ?
  3. Gingy

    රත්තරන් මල්ලියේ දවසට බෝතල් 3ක් බීලා මගේ අක්මාව, වකුගඩු ලෙප්ට්..☹️

    ධර්මානුකුලයි! කිසිම දහමක කුඩු ගහන්න එපා කියල නෑනෙ
  4. Gingy

    කාර් ඵක වටිනවා හැප්පුන ඵකාට වඩා...😬

    තුවාල නම් හොඳ වෙනව, කාර් එක ඉබේ හැදෙන්නෑනෙ මහත්තයා :D :D කියන්න ඇති
  5. Gingy

    අද මට එක්කෙනෙක් ලැප් එකක් දුන්න - පොඩ්ඩක් බලල දෙන්න කියල

    බලල දෙන්න කියල විශ්වාසෙන් දීපු එකක් ඇයි ගැලෙව්වෙ. වීඩියෝ එක වටිනවා
  6. Gingy

    උබලා බැන්දට පස්සේ පිට ගිහින් තියෙනවාද ?😋

    ඕවා සල්ලි දීලා කරගන්න බෑද?
  7. Gingy

    Questions headset ටෙස්ට් - හොදම sound සෝන්ග් එක

    10ට අඩු නම් හොඳයි, නැත්තම් හිත හදාගන්න අමාරුයි :) දැන් මහළු වයසෙ නෙ
  8. Gingy

    වෙහෙසුනු දෙනෙත් කුක්කුවෙන් වසාගන්න

    දැක්ක වෙලාවෙ කතා කරන්න එපයි. පොටෝ ගහ ගහ හිටියෙ
  9. Gingy

    ජා-ඇල රියලටි ප්ලාසා

    අපි බැක් ඔෆිස් එකක් දුවන්න බැලුවෙ. කස්ටමර් ල නම් එන්න ඕන නෑ. ඒජන්සි නම් තියෙනවා බරට
  10. Gingy

    වෙහෙසුනු දෙනෙත් කුක්කුවෙන් වසාගන්න

    මිට්සුබිශි ඇඩ් එකක්
  11. Gingy

    ජා-ඇල රියලටි ප්ලාසා

    මේකෙ ශොප් එකක් අරන් හරි තිබිලා විකුණපු හරි ඒ තැනක වැඩකරපු හරිඑකෙක් ඉන්නවද ගන්නම ගන්න බැලුවේ 30 ඉදන් තියෙනවා. බජට් එක නම් සෙට් ඒත්විකුණන හැම එකාම මාර හදිසියකින් ඉන්නෙ. එලියට නොපෙනෙන මගුලක් තියෙද කියල බැලුවෙ
  12. Gingy

    වෙහෙසුනු දෙනෙත් කුක්කුවෙන් වසාගන්න

    මම ගෑණුන්ට ආස නැති කෙල්ලොන්ට විතරක් ආසා මහත කෙනෙක්
  13. Gingy

    Europe student visa

    කමෙන්ට් එකක් දානවද නැද්ද.....හිත රිදෙන කතන්දර බෝමයි
  14. Gingy

    මට tech lead position එකකට ඉන්ටව් ඇවිල්ලා. හැබැයි කම්පැනියෙ info@ එක ඇරුනහම අනිත් උන් ඔක්කොටම තියෙන්නේ gmail. මොකද කරන්නේ? යනවද? ඉන්නවද? 🤔

    මාත් කැමතියි, ෆුල් ඔන්ලයින් කරන්න බෑ මචන් කස්ටමර්ලා කැඩෙනවා. අපි යන්නෙ ගොඩක්ම විශ්වාසෙ උඩ ගහන මැච් එකක්.. තාම අපේ හැතිකරේට ෆුල් ඔන්ලයින් තැනක් විශ්වාස කරන්න බෑ. ෆයිල් එක අරන් පෝලිමේ ඉන්න තමයි කැමති

    No contents