Questions headset ටෙස්ට් - හොදම sound සෝන්ග් එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    headset කොලිටි ටෙස්ට් එකකට youtube එකේ තියෙන හොදම sound කොලිටිය තියන සෝන්ග් එක කියන්නකෝ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    In the club 50cent sinduwa hari system ekakin ahala thiyenawa nam bass accurancy eka wage dewal gana idea ekak ganna puluwan..

    Hariyatama balanna nam oke sound eka record karala wave eka match karala balanna ona, mona hz ganan walada adu wadi kiyala..
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Test කරන්න කියන්නේ කොහොමද? කියාපන් සුන්දරයෝ උඹ headphone එකක් test කරන විදිය? 🧐🤔

    මම නම් ටෙස්ට් කරනවා කියලා කරන්නේ frequancy region ටිකට තියන response උඩින් පල්ලෙන් බලනවා.

    උදා:- Low frequency region (Bass) එක කියමු? මේ Low region එකේ bass hit වෙන frequency ටිකක් තියනවා ඒවා hit කරගන්න පුළුවන් නම් හොඳ response එකක් තියනවා කියලා කියනවා (bass ගැන විතරයි උදාහරණ ගත්තේ)

    මම bass region වල response බලන Track දෙක තුනක් මේ පහළ තියෙන්නේ

    (youtube එකෙන් sound check කරන්නේ නෑ මම, track ජාති lossless වලින් බාලා check කරන්නේ youtube දෙන්න කියලා අහලා තිබ්බ නිසා embedded කලේ ඉතින් 🤗)
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911

    Lap eke, phone eke speakers adanawa oi me track walata :( ජුකයි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Lap eke, phone eke speakers adanawa oi me track walata :( ජුකයි
    ඔය ශිම්ධු 5 ඇතුලේ Low frequancy range එකේ සම්පූර්ණය 20hz - 200hz ඇතුලේ ටික cover වෙනවා.

    වේලාව නෑ මගේ සුන්දර ගින්ජී මහත්තයෝ නැත්තන් මම දානවා ලොවෙත් thread ටිකක් audio side එකේ frequancy ගැන සහ audio වල frequncy අහන විදිය (custom equaliser preset making) වගේ දේවල් ගැන 😐
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    ඔය ශිම්ධු 5 ඇතුලේ Low frequancy range එකේ සම්පූර්ණය 20hz - 200hz ඇතුලේ ටික cover වෙනවා.

    වේලාව නෑ මගේ සුන්දර ගින්ජී මහත්තයෝ නැත්තන් මම දානවා ලොවෙත් thread ටිකක් audio side එකේ frequancy ගැන සහ audio වල frequncy අහන විදිය (custom equaliser preset making) වගේ දේවල් ගැන 😐
    යෝලෝ කනට හොදටම ෆීල් වෙන ලොස්ලස් අහන්න පුලුවන් හෙඩ්සෙට් එකක් කියාන්කො. සෝනිය කෙල උනා ශෙන්හයිසර් මොනිටර් එක ආගිය අතක් නෑ.

    බජට් ෆ්‍රෙන්ඩ්ලි නම් මාත් සතුටෙන්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    යෝලෝ කනට හොදටම ෆීල් වෙන ලොස්ලස් අහන්න පුලුවන් හෙඩ්සෙට් එකක් කියාන්කො. සෝනිය කෙල උනා ශෙන්හයිසර් මොනිටර් එක ආගිය අතක් නෑ.

    බජට් ෆ්‍රෙන්ඩ්ලි නම් මාත් සතුටෙන්
    අඩුකුලේ in-ear මෝනිටර් කෑල්ලක් ගමුද සුන්දර ගින්ජි මහත්තයෝ? සාක්කුවත් සතුටින් , sound එහෙමත් හොඳයි

    ගින්ජි මහත්තයාගේ උපරිම බජට් එක කීයක් වගේද 2500ත්-4000ත් අතර වගේ කමක් නැද්ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    අඩුකුලේ in-ear මෝනිටර් කෑල්ලක් ගමුද සුන්දර ගින්ජි මහත්තයෝ? සාක්කුවත් සතුටින් , sound එහෙමත් හොඳයි

    ගින්ජි මහත්තයාගේ උපරිම බජට් එක කීයක් වගේද 2500ත්-4000ත් අතර වගේ කමක් නැද්ද?
    10ට අඩු නම් හොඳයි, නැත්තම් හිත හදාගන්න අමාරුයි :) දැන් මහළු වයසෙ නෙ
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    10ට අඩු නම් හොඳයි, නැත්තම් හිත හදාගන්න අමාරුයි :) දැන් මහළු වයසෙ නෙ
    හරි උපරිමය 5කට යමු, අලී එකෙන් භාණ්ඩ හා සේවා ලබා ගන්නවා නේ ගින්ජි මහත්තයා ඔයා ඈ? 🤗
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    හරි උපරිමය 5කට යමු, අලී එකෙන් භාණ්ඩ හා සේවා ලබා ගන්නවා නේ ගින්ජි මහත්තයා ඔයා ඈ? 🤗
    ගන්න අපේ දේ - අලි එක්ස්ප්‍රස්!
     
    • Love
    Reactions: MR.YOLO

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඉන්බොස් එකට දාන්නම් බලන්ට ඈ.... 🤭
    මේකෙම දමන්න හොඳ එකක් අහුඋනොත් ගන්න ඕන. DAC නැතුව හොඳ සද්දයක් ගන්න පුළුවන් ද in-ear එකකින්.