කාර් ඵක වටිනවා හැප්පුන ඵකාට වඩා...😬

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    වටේ පිටේ තියෙන පොල්ලක් අරන් නාකියට ගහන්න තියෙන්නේ අබ්බගාත වෙන්න
     
    • Love
    Reactions: MR.YOLO

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    පොර ගහපු බල්ටිය මරු

    කාර් කාරයට මිනිස්සු ගැන උණුවීමක් නෑ මූසලයට
    අරූට ටිකක් ස්ලෝ කරන්න තිබ්බා බූරුවෙක් මම උනත් කාර් එක තමයි බලන්නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    අරූට ටිකක් ස්ලෝ කරන්න තිබ්බා බූරුවෙක් මම උනත් කාර් එක තමයි බලන්නේ
    උට තියෙන්නේ ගොම පාට කාර් එකක්. ඇයි බන් මිනිස්සු ඒපාට කාර් ගන්නෙ?
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    දෙන්නම හරක්. කාර් කාරය එක පාර හරවනවා. බයික් පොන්නයා කෙලගෙන එනවා මීහරකා වගේ.:dull:. සොන්නලුන්ට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,701
    113
    ඉස්සර මරුටි 800, Alto, seats වල ගන්නකොට තිබ්බ පොලිතින් කවර පිටින් පදින උන් තමයි දැන් Wagon R පදින්නේ. උන් ඔහොම තමයි.
    අනික ගොඩක් හරක් හරියට සිග්නල් දාන්නේ නැහැ . හරවන තැනට එනකොට දාන්නේ නැහැ අනිත් උන්ට දැනගන්න.
    බයික් කාරයෝ නම් කොහොමත් ජීවිතේට break ගන්න බලාගෙන එන්නේ නැහැනේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,899
    11,350
    113
    තුවාල නම් හොඳ වෙනව, කාර් එක ඉබේ හැදෙන්නෑනෙ මහත්තයා :D :D

    කියන්න ඇති
    Yako meka hahahaha

    ඉස්සර මරුටි 800, Alto, seats වල ගන්නකොට තිබ්බ පොලිතින් කවර පිටින් පදින උන් තමයි දැන් Wagon R පදින්නේ. උන් ඔහොම තමයි.
    අනික ගොඩක් හරක් හරියට සිග්නල් දාන්නේ නැහැ . හරවන තැනට එනකොට දාන්නේ නැහැ අනිත් උන්ට දැනගන්න.
    බයික් කාරයෝ නම් කොහොමත් ජීවිතේට break ගන්න බලාගෙන එන්නේ නැහැනේ
    Signal damma paliyata harawanna ba ne. Bike kaarayath poddak fast. Uge "defensive driving, anticipation" anthimai
    ------ Post added on May 24, 2025 at 8:35 AM

    උට තියෙන්නේ ගොම පාට කාර් එකක්. ඇයි බන් මිනිස්සු ඒපාට කාර් ගන්නෙ?
    බජට් එක බිලො ලො වුනාම ඔහොම තමයි
    ------ Post added on May 24, 2025 at 8:36 AM

    තුවාල නම් හොඳ වෙනව, කාර් එක ඉබේ හැදෙන්නෑනෙ මහත්තයා :D :D

    කියන්න ඇති
    සිද්දාලෙප චුටක් ගැවම ඔක හරියයි
    ------ Post added on May 24, 2025 at 8:37 AM

    දෙන්නම හරක්. කාර් කාරය එක පාර හරවනවා. බයික් පොන්නයා කෙලගෙන එනවා මීහරකා වගේ.:dull:. සොන්නලුන්ට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ
    Moratuwe gahata gahak hambenawa wage
    ------ Post added on May 24, 2025 at 8:38 AM
     
    • Like
    Reactions: Cypress

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බයික්කාරයා කැරකිලා යනවා නේ 😳 අතක් පයක් කැඩුණේ නැති එක ලොකු දෙයක්
     
    • Haha
    Reactions: Cypress

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Typical stupid Wagon R dipshit - most have three wheel mentality with infatuation for LED headlights. Mun ekek passen set unoth iwarai - unge mahaloku LED headlight gahanawa iwarayak na
     
    • Like
    Reactions: Cypress