1. NEMISIS

    LK Tech Lead to a Oversea SE

    කිසිම අවුලක් නැහැ ඔය Tech lead කියන එක ලංකාව වගේ රටවල් වල තියන පොසිශන් එකක් ගොඩක් රටවල පොසිශන් වෙන විදියකට නේ තියෙන්නෙ, Developer/Senior developer තමයි තියෙන්නෙ, Lead developer කියන එක role එකක් ඒක Developer හරි Senior developer කෙනෙක් හරි play කරන්න පුලුවන්. අවුරුදු 15-20 experience තියන...
  2. NEMISIS

    භූමිතෙල් ප්‍රෙශර් ලිප හොදද?

    අපේ ගෙදරත් එකක් තියනවා, ගොඩක් පරන පිත්තල එකක්. kerosene තියනවා නං ඕක අවුලක් නැහැ, අවුල තියෙන්නෙ දැල්ල adjust කරන්න විදියක් නැහැ අපේ එකේ, එහෙම කරන්න පුලුවන් ඒවත් ඇති දැං නං කොලිටි ඒව හොයන්න නැහැ, මාත් හොයලා බැලුවා ඉස්සර නං පිත්තල ඒව ඇවිත් තියනවා කොලිටි බඩු දැං තෙලුත් නැති එකේ මේකට වඩා අර...
  3. NEMISIS

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    හරියටම දන්නෙ නැහැ මචන් ඔෆිස් එකෙන් හම්බුනේ, කොහෙන් හරි authorized place එකකින් ගන්න ඇත්තෙ, Apple care එකත් extend කරලා අරන් තියෙන්නෙ.
  4. NEMISIS

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    නෑ බන්, ගෙදර අයට පොඩි උන්ට එහෙම යූස් කරන්න දෙන්න කියලා බැලුවෙ M1 එකේ එහෙම අවුල් නැහැ මචන්, උන් iPhone/iPad වල තිබුනු CPU architecture එක තියන නිසා දැනට අවුල් මොනවත් නැහැ. එකම ප්‍රශ්නෙ සමහර සොෆ්ටවෙයා වල නේටිවු සපෝට් එක නැහැ, ඒවත් rosetta එක උඩ රන් වෙනවා, ටිකක් කල් යද්දි සේරම ඩිවලොපර්ස්ලා...
  5. NEMISIS

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    ඒක ප්‍රොජෙක්ට් එක config කරලා තියන විදියත් ඩිපෙන්ඩ් වෙනවා, ලයිබ්‍රීස් එහෙම pre-built ඒව තියනවා නං build ටයිම් එක අඩු කරගන්න පුලුවන් clean release build එකට 5min වගේ ගියා පරන ලැප් එකේ. සාමාන්‍යෙන් build time එක benchmark එකක් විදියට ගන්නෙත් ඒකට ටයිම් එක යන නිසානේ, firefox build time එක එහෙම CPU...
  6. NEMISIS

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    ඔවු නේද storage එක 8TB කරන්න පුලුවන් නේද, මේ 1TB දාල තියෙන්නෙ.
  7. NEMISIS

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    මගේ කලින් ලැප් එකේ ඔය සීන් එක තිබ්බා එතකොට Earth එක හරියට දැම්මට පස්සෙ ඒ අවුල නැති උනා. මේක තාම එහෙම තේරුනේ නෑ ඔය ගාන තියෙන්නෙ sepcs max out කරලා නිසා මේකට 1.2Mil වගේ යන්න ඇති.
  8. NEMISIS

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    ඔෆිස් එකෙන් හම්බුනේ පරන එකත් තියාගන්න කිවුවා
  9. NEMISIS

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    සිංහලු මට අලුත් මැක්බුක් එකක් හම්බුනා, M1 Macbook pro 16 inch එකක්. කලින් යූස් කරේ Mid 2015, 15 inch එකක්, අලුත් එකට තාම දවස් දෙකයි, පරන මැක්බුක් එකේ තියන ඒව ටික හෙමීට move කරගන්න ඕන, Auto migraiton එකක් කරගන්නත් තිබ්බ ඒ උනාට පරන ලැප් එකේ තියන වැඩකට නැති ඒව ටික ඉතිරි කරලා අත්‍යාවශ්‍ය ඩේට ටික...
  10. NEMISIS

    වැලි කියුබ් භාගෙකට තාච්චි කීයද?

    මම හාඩ්වෙයා එකෙන් බඩු ගන්න කලින්ම ඔය අඩි සීන් එක දන්න නිසා ඒ දවස් වල ඉඳන්ම ගනිද්දි අහනවා අඩි කීයද ඔය කියුබ් එකට තියෙන්නෙ කියලා, එතකොට උන් කියනවා 70 ලොරි තියනවා 80 ලොරි තියනවා 100 හරි කියුබ් එක වැටෙන ලොරි තියනවා කියලා, ඔය තුනට ගනන් තුනක්, ඇහුවෙ නැත්තනම් බඩු ගන්න කෙනාගෙ හැටි බලලා හාඩ්වෙයා එකට...
  11. NEMISIS

    වැලි කියුබ් භාගෙකට තාච්චි කීයද?

    hariyata cube ekak nam cubic feet 100k thiyenna ona, but hardware wala 100 denne na, un 70-80 wage thamai denne. uba hardware eken ahapan adi keeyk thiyeda kiyala, ita passe 1x1x1 feet box ekak hadala eken wheelbarrow ekata ona ana calculate kara ganin
  12. NEMISIS

    Wi Fi adapter

    don't you need a card with packet injection too? :P
  13. NEMISIS

    Duel IP HOTSPOT

    කොහොමද hotspot එක හදන්නෙ hotspot එකෙන් කනෙක්ට් වෙන ඩිවයිස් වල default gateway එක විදියට internet connection එක තියන IP එක සෙට් උනාම වැඩ කරන්න ඕන නේද network ගැන මට වඩා දන්න ඕන තරම් අය මේකෙ ඇති, මීට වඩා හොඳ answer දෙයි උන්. ප්‍රශ්නෙට අදාල දෙයක් නෙමෙයි, ඒත් හිතුනු දෙයක්. අනික ඉන්ටෙනෙට්...
  14. NEMISIS

    වතුර ලයින් එකේ බටයක් ලීක්. බිල දැක්කම පිස්සු හැදෙනවා. හෙල්ප් එකක් දෙන්න

    මොන මගුලක්ද බන් මේ, උඹට බිල බැලුවම වත් තේරුනේ නැද්ද මුල් ඩිජිට් 4 විතරයි අරගන්නෙ කියලා උඹම දාල තියනවානේ උඹ ගනිපු අන්තිම රීඩින් එක 14517036 කියලා, ඒක තමයි බිලේ ඔය 1451 කියලා තියෙන්නෙ ඊට පස්සෙ බිලක් ඇවිත්නේ, 1464යි කියලා, එතකොට උඹගෙ ඇත්තම යූසේජ් එක 1500 - 1464 = 36 යුනිට් 36ක බිල් එන්නෙ බන්.
  15. NEMISIS

    AC better power consumption

    I can actually test this, i have an energy meter connected to my AC i will try to do some testing and post results
  16. NEMISIS

    පිංවතෙක් සිටීනම්

    anek pattat dapan, ethakota printout ekak ganna thiyenne
  17. NEMISIS

    Fishing industry ගැන දන්න අය උදාව්

    මගේ යාලුවෙක්ගෙ කම්පැනි එකක් තියනවා මාලු සල්ලි වලට අරන් එක එක ප්‍රොඩක්ට්ස් හදලා සෙල් කරන, උන් ලෝකල් මාකට් එකට සහ එක්ස්පෝට් කරන එක දෙකම කරනවා උන් නං කරන්නෙ මාලු සල්ලි වලට අරගෙන, උන් ලංකාවෙන් මාලු ගන්නෙ නැහැ මාලුත් පිටින් ගේන්නෙ, උන්ට ඕන කොලිටියට මාලු ලංකාවෙන් ගන්න බැහැ කියලා කිවුවෙ. ලංකාවෙන් ගත්තම...
  18. NEMISIS

    Salary යන බැංකුව මාරු කරන්න පුලුවන්ද?

    ඔවු ඒක තමයි හොඳම වැඩේ මම කලින් ඉඳපු කම්පැනි වල නං අර සැලරි වෙනස් කරන්නෙ නැහැ කියලා කම්පැනියෙන් දීපු ලෙටර් එකේ කොපියක් පර්සනල් ෆයිල් එකේ තියනවා, එතකොට අපි සැලරි වෙන බැංකුවකට හරවන්න කියලා request කරාම personal file එක බලනවා එතකොට අර ලෙටර් එක අහුවෙන නිසා හරවන්නෙ නැහැ. බැංකුවෙන් ලියුමක් හරි email...
  19. NEMISIS

    වතුසුදු විසයි!? වෙන මල් ගස් මොනවද තියෙන්නේ?

    මම පොඩි කාලෙ ඉඳන් අපේ ගමේ ගෙදර තිබ්බා, දැන් මගේ ගෙදරත් ගස් ගොඩක් තියනවා, ගෙදර ගස්වල මල් එහෙම අපි පොඩි කාලෙ ඉදන් කඩනවා, කිරි එහෙම අනන්තවත් ඇඟේ ගෑවිලා ඇති එහෙම අවුලක් නං වෙලා නැහැ අනික ඔය වතුසුදු ගස්වල කොලපාට ලොකු දලබුවෙක් හැදෙනවා, කලුපාට සමනලයෙක් හැදෙන්නෙ උගෙන්, ඔය තරම් විස නං දලඹුවෙක් එහෙම...
  20. NEMISIS

    Offgrid සෝලාර් හෙල්ප්

    hoda price ekakata hambunot poly panel kisi awulak na, awurudu 3-4ta kalin gahapu godak systems wala thiyenne poly panel thamai.

    No contents