ඒ තරං නං අඩු වෙන එකක් නැහැ
දැං USD එක වැඩි උනු නිසා මිනිස්සු ඇසට් ගන්න කියලා රැල්ලක් හැදුනානේ, ඒ රැල්ල නිසා ගොඩක් අය කර මුලටම හිර වෙන්න ලෝන් දාල ඇසට් ගන්න රැල්ලක් තිබුනානේ, අන්න උන් සේරටම කෙල වෙන්න පුලුවන්නේ, මොකද ජීවන වියදම වැඩි වෙන නිසා කලින් වගේ ලෝන් ගෙවන්න බැහැ, අනිවා ගනිපු ඇසට් විකුනන්න...