1. NEMISIS

    ඩොලර් එක 285ද? 🤔

    ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් වලට අමතර % එකක් කැපෙන නිසා ඒක අඩු කරන්න ඕන නේද, මට මතක විදියට ක්‍රෙඩිට් කාඩ් වලට 12% සහ ඩෙබිට් කාඩ් වලට 6%යි, සමහර බැංකු වල මේක ස්ටේට්මන්ට් එකේ වෙනම පෙන්නනවා සමහර ඒවයෙ කෙලින්ම ගානට ඇඩ් කරලා තියනවා. කෙලින්ම ගානට ඇඩ් කරලා තියනවා නං, ඩොලර් එකට 296ක් කැපිලා තියනවා නං ඇත්ත...
  2. NEMISIS

    Solar - High PV Low PV

    yes, it is a good brand, but I haven't seen anyone using it, maybe due to the high price.
  3. NEMISIS

    Bank Account

    කාඩ් නැති එකවුන්ට් ඇඩ් කරන්න පුලුවන්නේ just pay එකට. මම එහෙම කරලා තියනවා.
  4. NEMISIS

    Bank Account

    Just pay ද එහෙනං බැංකුවට කතා කරලා ඒ ඇප් එකට දීපු authorizaiton එක අයින් කරපන්. Justpay වලට කාඩ් එක අදාල නැහැ, එකවුන්ට් එක ලින්ක් වෙන්නෙ.
  5. NEMISIS

    අන්න තෙල් ඇමතියට දැන් තමයි මොලේ පැදිලා තියෙන්නේ තෙල් ප්‍රශ්නේ මොකක්ද කියල...

    අන්නේකයි මාත් කියන්නෙ තව පාරක් මේ ආණ්ඩුව කොහොම හරි ගේන්න ඕන කියලා
  6. NEMISIS

    බයිසිකලයක්

    foot cycle බන්
  7. NEMISIS

    බයිසිකලයක්

    හොඳ පුටාර් එකක් දැං 50ක් විතර වෙනවා මම මාසෙකට කලින් ගනිපු එක 40ට ගත්තෙ, යාලුවෙක්ට එකක් ඕන කියලා පෙරේදද කොහෙද කතා කරා ඒ කන්ඩිශන් තියන එකක් දැං අඩුම 55කට තමයි දෙන්න වෙන්නෙ කිවුවා.
  8. NEMISIS

    අදනේ බන් දන්නේ

    ඔවු මමත් දෙකම අහල තිබුනා මමත් හිතං හිටියෙ සිංහල එක ඔරිජිනල් එක කියලා.
  9. NEMISIS

    scintific calculator suitable for underagraduate level

    ES Plus එක ස්ටොක් තිබ්බෙ නැහැ, MS එක නං ස්ටොක් තිබ්බා එක හරියන්නෙ නැහැනේ අර නැචුරල් ඩිස්ප්ලේ සීන් එක නැති නිසා ඔවු පොඩ්ඩක් ඇවිද්දා නං හොයා ගන්න තිබ්බා අඩුවට, හැබැයි ඉතින් ඕකම හොයන්න යනවා කියන්නෙ වරුවක විතර කට්ටක් කන්න වෙනවා ඒක ඊට වඩා පාඩු වෙනවා. MX එක තිබිලා එකක් ඕඩර් කරා බන්, Authorized...
  10. NEMISIS

    scintific calculator suitable for underagraduate level

    ඔය දෙදාස් ගනන් වලට තියන FX991 ES Plus එක ෆේක් නේද, CASIO වගේ පේන්න GASID කියන නම නේද ගහලා තියෙන්නෙ, හොඳට බැලුවොත් ඇරෙන්න ඒක පේන්නෙ නැහැ, හැබැයි කැල්කියුලේශන් වල නං අවුලක් නැතිව ඇති දැන් අලුතෙන් එන ඔරිජිනල් FX991 Plus එක ටිකක් ක්ලැසික් ලුක් එකක් තියන කැල් එකක් ඒක 4000+ වගේ නේද ගනන් තියෙන්නෙ...
  11. NEMISIS

    12v 100Ah Battery

    man hitanne den 1.70k wat wei.
  12. NEMISIS

    හදිස්සියක්, ෆයිවරේ බයර් කෙනෙක් ගැන..

    මම කියපු එක joke එකට කිවුවෙ බන් ඔහොම communication බැරි එවුන් එක්ක වැඩ කරද්දි ඕනම මොකද්ද කියලා දෙතුන් පාරක් කියලා හරි හරියටම කන්ෆර්ම් කරගෙන කරා නං හරි නැද්ද, දැං පිටිං ඉඳං බලන කෙනෙක්ට දෙපැත්තෙන් ඕන පැත්තක් හරියි කියලා හිතෙන්න පුලුවන් චැට් එක බැලුවම. මගෙත් ෆස්ට් ජොබ් එක කරේ ස්වීඩන් කම්පැනියක්...
  13. NEMISIS

    රටට බරක් උන IT ෆීල්ඩ් එකේ මිනිස්සු

    ඒකට අපි, සොෆ්ටවෙයා කම්පැනියක් නිසා මොන දේ උනත් ඩිවලොපර්ස්ලා තනියෙංම automate කරගන්න ට්‍රයි කරනවා මොකක් හරි ඇප් එකක් හැදුවත් api authorization ගැන එහෙම දසමෙට හිතන්න ඕන, එහෙම නැත්තං එක එක තම තමංට ඔන විදියට ස්ක්‍රිප්ට් ලියාගෙන කරගන්නවා මොකක් හරි ප්‍රස්නයක් ආපු ගමන් ඒක අදාල තැනට කියන්නත් කලිං...
  14. NEMISIS

    robot vacuum cleaners

    මගේ යාලුවෙක්ට මං US වලින් ලඟදි iRobot එකක් ගෙනත් දුන්නා(උගෙ සල්ලි වලිං ) ඌ නං ඒක ගැන හෙනම හැපී, වයර් උඩින් එහෙමත් යන්න පුලුවංලු, පොඩි ගැට්ටක් එහෙම තිබ්බත් ඒක උඩිං ගිහින් ක්ලීන් වෙනවා කිවුවා.
  15. NEMISIS

    හදිස්සියක්, ෆයිවරේ බයර් කෙනෙක් ගැන..

    No offence, දෙන්නගෙම communication එක ලෙවල් එකේ තියෙන්නෙ, එහෙම වෙලත් දෙන්නට දෙන්නා තේරුං ගන්න බැරි වෙලා තියෙන්නෙ නේද
  16. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    ස්ටැන්ලි ඒවට ෆේක් දැකලා නැහැ ගොඩක්ම මෙහෙ ෆේක් එන්නෙ මකීට ඒවට Dimo වොරන්ටි කාඩ් එක තියනවා නං ඔරිජිනල් තමයි. ඉස්සර ගෙනාවෙ ඩෙල්මේජ් එකෙන් දැන් ඩිමෝ එකෙන්.
  17. NEMISIS

    කඩදාසි නැ. මාරම අර්බුදයක්

    ඔය ගානට අරගෙන ස්ටොක් කරගත්තත් ගානක් හොයා ගන්න පුලුවන්වෙයිනේ බඩු නැති උනාම කීයට හරි ගන්න පිරිසක් ඉන්නවානේ.
  18. NEMISIS

    Diamond cutting disks

    Yes ඕකෙ බන් කැපෙන ඩයමන්ඩ් තියන ටික ගෙවිලා ඉවරවෙලානේ තියෙන්නෙ ඔය ඕකෙ කෙලවරේ මහතට දාරයක් වගේ තියෙන එක අලුත් ඩිස්ක් එකක අඟල් කාලක් විතර තියනවා(ඒ ටිකෙන් තමයි කැපෙන්නෙ), ඒ ටික ගෙවිලා ගියාට පස්සෙ කැපෙන්නෙ නැහැ ඕකෙන් කපන එක අවදානම් සහ ටූල් එකටත් හොඳ නැහැ, මොකද ඕකෙන් දැන් කැපෙන්නෙ නැහැ කපන්න ගනිද්දි...
  19. NEMISIS

    ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

    කෙලවෙනවා, පොඩි උන්ට නිතර ඕන වෙන බෙහෙත් සහ අපිට නිතර ඕන වෙන බෙහෙත් ටිකක් අරන් තියාගෙන ඉන්නෙ. කෙලවෙනවා දර, සහ induction cooker, off-grid වැඩේ කරනගමන් තියෙනන්නෙ, බැටරිය මග එනවා ඒක ආපු ගමන් පැය 24ම කැපුවත් අවුලක් නැහැ. ලගට යන්න නං බයිසිකලෙන් යනවා. මාසෙකට කලින් 40ට ගනිපු බයිසිකලේ දැන් 55යි. off...

    No contents