METALLICA [Metal Bands - EP 03]
Metal Bands - EP 03
හරි ඉතින් කිව්ව වගේම ඔන්න අද ලොකු අත්තක් උස්සගෙන ආව මේ බෑන්ඩ් එකේ නම කිව්වමනම් නොදන්න කෙනෙක් නැති තරම්, ලෝකයේ ඉතා විශාල රසිකයන් ප්‍රමාණයක් ඉන්න, Metal ලෝකයේ හිනිපෙත්තෙම ඉන්න ජේෂ්ඨ බෑන්ඩ් එකක් තමයි මේක...වෙනද වගේම පොඩි විස්තර ටිකකුත් එක්ක...