Metalcore Band - 02
ඔන්න දෙවෙනි Metal බෑන්ඩ් එකේ ඇල්බම් ටිකත් උස්සන් ආව පොඩි විස්තර ටිකකුත් එක්කම...පොඩ්ඩක් පරක්කුත් උනා වගේ හැබැයි දැන් ඉතින් කෑගහන්න තිය ගණන් එපා අර බෑන්ඩ් එක ගැන දැම්මේ නැහැ මේකට කලින් අර බෑන්ඩ් එක දාන්න ඕන කියල... ටිකක් වැඩ අස්සෙ මේ බෑන්ඩ් එක ගැන පටන් අරන් තිබුන හින්දම...