Metal Bands - EP 04
වැඩ අස්සෙ පොඩි වෙලාවක් හම්බුනා නිසා Big 4 සෙට් එකේ දෙවෙනි බෑන්ඩ් එකත් මේ එක්කම දෙන්න හිතුන...Big 4 කිව්වම ඉතින් මෙන්න මේ සෙට් එක තමා Metallica/ Megadeth / Slayer / Anthrax අනිත් බෑන්ඩ් සෙට් එකත් මේ ත්‍රෙඩ් series එකේ ඉස්සරහට දෙනව....ලොකු විස්තරයක් ලියන්න තරම් වෙලාවක්...