හුටා :sorry: bonus එකක්ද :sorry: මං හිතුව ඔක්තෝම්බර් වල මොකක් හරි කනෙක්ශන් එකක් ගත්තු අයට කියල :sorry: නෑ දැනුයි දන්නෙ :( අවුලක් නෑ බං ගත්තත් තේරුමක් නෑ දැනුත් ඩේට් ඉතුරුයි කරන්න දෙයක් නෑ :no: පොඩි එකෙක් පිල්ම් ටිකක් ඉල්ලල තියෙනව මං බැලුවෙ මේ ටිකෙන් ඒකවත් බාල දෙන්න කියල :yes: 50 ගත්ත නං 50ම...