1. WhiteWalker

    මේ රටේ කාලකන්නි මිනිස්සු.. ඇයි බන් මේ??

    සල්ලි වලට ඕනෙ බලු වැඩක් කරනව අපි යන්නෙ හොඳ පාරක නෙමේ :no: තාම මිනිස්සුන්ගෙ වකුගඩු එහෙම ගලවන්න පටං ගත්තෙ නෑ :no: පාරෙ ඉන්න ලමයින්ව උස්සල ඇස් දෙක ගලවං මරල විසික් කල්ල යන යුගේ ලංකාවට උදා වෙන්න ගොඩක් ලඟයි :yes:
  2. WhiteWalker

    නාලන්ද විදුහලේ දම් මල් ගහත් සුළගට කඩා වැට&#354

    :shocked: අපරාදෙ බං :( මාත් දෙතුන් වතාවක් ගිහිං තියෙනව ඔය ගහ මතකයි :( හරියට ඉන්දෙව්ව නං සමහර විට හරියයි බං අපේ දිහා වෙරලු ගහක් ඔය වගේ මුලින් ඉදිරිලා අපි ආයෙ ඉන්දුව දැන් හොඳට තියෙනව :(
  3. WhiteWalker

    වයිට්වෝකරට වෙච්ච ඇබැද්ධියක්

    කවුරුත් වීඩියෝ බලන්නෑ :D ඒ නිසා screenshots ටිකක්වත් දාපං :baffled: උට මොකෑලුද වෙලා තියෙන්නෙ :baffled:
  4. WhiteWalker

    ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

    රූප සොබාව නං හොඳයි තමා ඒ වුනාට හමයිනි තරං ලස්සන නෑ :no:
  5. WhiteWalker

    ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

    :lol: එක සින්දුවක් කියපං බලන්න අහල බලන්න :baffled: පිස්සු බැල්ලි වගේ කෑගහනව ඇති :lol:
  6. WhiteWalker

    ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

    මේ පොඩි කාලෙනෙ. Hugo වල රඟපාපු කාලෙද කොහෙද :yes: මං හැරීපෝට ඇරෙන්න හමයිනි ඉන්න අනික් කතා බලන්නෑ :no: එයා හරියන්නෙ හමයිනිට විතරයි :( මුන් celebrities ලද ? :lol: මෙහෙම උන් ඉන්නවද කියලවත් අහල නෑ කොහෙ හරි හන්දියකිං උස්සං ඇවිත් පොටෝ එකක් දාල :lol:
  7. WhiteWalker

    ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

    මං දාපු පොටෝ වල ඉන්නවට වඩා වෙනස්නෙ බං :oo:
  8. WhiteWalker

    Ubath mehemada????

    නෑ ඒකි යන්නෙ කෙලිං පාරෙ මට යන්න ඕනෙ දිහාට යන්න එතනම තියෙන හන්දියෙන් වමට හරවන්න ඕනෙ :oo:
  9. WhiteWalker

    මේ අකුරු තුන

    :baffled:
  10. WhiteWalker

    ප්‍රශ්න අංක 2

    youtube වල ඔහොම වෙන එක නවත්තන්න පුලුවන් ක්‍රමයක් හම්බවුනොත් මටත් කියන්න :D
  11. WhiteWalker

    ප්‍රශ්න අංක 2

    පියුස් නෙමේ බං :no: පෝස් :sorry: pause :dull:
  12. WhiteWalker

    මේ අකුරු තුන

    අපෝ ඒව පාවිච්චි කරන්නෙ හෙන ගොඩේ අය :baffled: පොශ් අය තමා මේ විදිහට කොටන්නෙ :baffled:
  13. WhiteWalker

    අද ඉස්කෝලෙ නිවාඩු :D

    :rofl: අල්ලන සෙල්ලමුත් කලා :yes: ගස්මාරුත් කලා :D AL ලියන්න තව ගොඩක් කල් තියෙනව බං :D තොගෙ පොඩිකමට නෙමේ වැඩ :baffled:
  14. WhiteWalker

    ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

    තෝ මගෙන් කුණුහරුප අහගන්න එපා හමයිනිට එක එක ඒව කියල :angry:
  15. WhiteWalker

    මේ අකුරු තුන

    ඤ = [ ඥ = Shift + [
  16. WhiteWalker

    මේ අකුරු තුන

    ෂ Shift + I ධ = Shift + O

    No contents