1. WhiteWalker

    ඔයාගේ ආසම පිටරට Celebrity කෙනා Acctress කෙනෙක්ද Singer කෙනෙක්ද?

    කවුරු ආවත් එක මෙයා :love: සංගීතයේ නම් මෙයා :love: call me maybe කියන්නෙ :D අාසම සින්දුවක් :love: Game of Thrones වලිං මෙයා :love: මෙයාගෙ නං මූණ දැක්කාම පේන්නෙ නිකං විශාදයෙන් පෙලෙනව වගේ :sorry:
  2. WhiteWalker

    සුළි කුණාටුවක්

    නිරිතට යනව කියන්නෙ ලංකාව ඇතුලට එන්නෙ නෑ නේ ? :oo:
  3. WhiteWalker

    ප්‍රශ්න අංක 1

    බටේ ඇතුලෙ ඔක්සිජන් නැති නිසා ? :oo:
  4. WhiteWalker

    තුන

    :) :baffled: නෑ නේ එන්ජින් තුනේ ප්ලේන් ගැනනෙ :D අපි මේ ත්‍රෙඩ් එක bump කරනව :yes:
  5. WhiteWalker

    අද ඉස්කෝලෙ නිවාඩු :D

    මේ යකා කීය වසරෙද ? :dull: බලහල්ලකො කියන කතා :angry: ඉස්කෝල නිවාඩු හින්ද කාලෙකිං එලකිරි ඇවිත් :lol: තෝ නං 4 වසරෙ එකෙක් වෙන්න බෑ :no:
  6. WhiteWalker

    තුන

    මිස්ට පොප් මිලේනියම් :D ඔය දෙකටම මොන මොනා හරි හම්බවුනා :yes: රොබෝලත් හම්බවුනා :D දැන් හෝලික්ස් වලට ඔරලෝසුවක් හම්බවෙනව :D
  7. WhiteWalker

    අද ඉස්කෝලෙ නිවාඩු :D

    :lol: අපි නං ඇති වෙනකං සෙල්ලං කලා :baffled:
  8. WhiteWalker

    අද ඉස්කෝලෙ නිවාඩු :D

    අද ඉස්කෝලෙ නිවාඩු :D වෑන් අන්කල් ඕක දන්නෑ අපිව ගෙනත් බස්සල ගියා :sorry: අපි ඉස්කෝලෙට ගියාමයි මුර අංකල් කිව්වෙ අද නිවාඩු කියල :( පස්සෙ ගෙදරට කෝල් කලා දැන් තමා අම්ම ඇවිල්ල ගෙදර එක්කං ආවෙ :sorry: හැමදාම මේ වගේ වහින්න ඕනෙ :baffled:
  9. WhiteWalker

    north korea * breaking news

    උන්ට මිසයිලයක් අත්හදා බලන්න නෑ ඇමරිකාවට බ්‍රේකිං නිව්ස් :lol:
  10. WhiteWalker

    වාහනයක් එලවද්දි

    මේක :yes:
  11. WhiteWalker

    වාහනයක් එලවද්දි

    මං රෝද හතරෙ බොබ්කැට් එකක් එලෝල තියේ :D
  12. WhiteWalker

    තුන

    ඉස්සර Nido කියල පිටි ජාතියක් තිබ්බ :yes: ඒවට හම්බවුනා ඉස්සරහ ප්ලාස්ටික් කෑලි ගහපු කාඩ්බෝඩ් ප්ලේන් :D BUMP
  13. WhiteWalker

    Mp3 download link or software

    mp3clan.com mp3monkey.net slider.kz
  14. WhiteWalker

    වාහනයක් එලවද්දි

    මෝටසයිකලයක් නෑ බං :no: එක එක්කෙනාගෙන් ඉල්ලගෙන තුන් හතර වතාවක් පැදල තියෙනව එච්චරයි :(
  15. WhiteWalker

    සුනිල් එදිරිසිංහ original

    :yes: හරිහමං එකක් හොයාගන්නව කියන්නෙ කලුනික හොයනවට එහා :sorry:
  16. WhiteWalker

    සුනිල් එදිරිසිංහ original

    ටකරමෙක් ඇවිල්ල :lol:
  17. WhiteWalker

    Kelehiguna danna Aliyo

    ඒක ඉතිං දන්නෙ උඹම තමා :lol: උඹනෙ කන්‍යාවන්ට ආස :baffled:
  18. WhiteWalker

    සුනිල් එදිරිසිංහ original

    :baffled: මං බාන්න ගත්ත :D වෙන නැද්ද බං අමරදේව, TM ජයරත්න, දිවුල්ගනේ වගේ අයගෙ ටකරං වලට තලන්නැති ඒව :D මං හොය හොය හිටියෙ තියෙන ඒව ගොඩක් ටකරං වලට ගහන ඒව :sorry: youtube එකේ හොඳ ඒව තියෙනව ඒවගෙ අන්තිම වෙද්දි ඉවර වෙනකං ඉන්නෑ තප්පර 2ක් වගේ තියල එකපාරට නවත්තනව :sorry: ඉතිං අහගෙන අහපු එකත් ඉවරයි :(
  19. WhiteWalker

    සුනිල් එදිරිසිංහ original

    :love: එහෙනං බානව :D

    No contents