scientifically prove කරන්න පුලුවන් බන් ආයෙ හඳටම යන්න ඕන නැහැ, සැටලයිට් එහෙම තියෙනවානේ ඒවයෙන් කලින් ගියපු තැන් වල දාල ආපුවා ට්‍රැක් මාක්ස් එහෙම බලලා නාසා එකෙන් දීපු ෆොටෝස් වල තියන ට්‍රැක් මාක් එක්ක මැච් කරලා බලන්න පුලුවන් බොරුද කියලා.
තව Apollo මිශන් බජට් එක අද කාලෙ විදියට බැලුවොතින් ඩොලර් බිලියන...