ඔය වගේම කෙරන වැඩකුත් තියනවා
ලිඳේ තියන ගලේ බෝර දාන්න වගේ හිල් දෙක තුනක් විදපන්, ගමේ ආරංචියක් යවපන් ඕක යට මහා නිධානයක් තියනවා උඹල ගන්න ට්‍රයි කරලා ගන්න බැරි වෙලා කියලා. ඕන නං පහං පැලක්, එහෙමත් ලඟින් අටවලා උඹල දවස් දෙක තුනක් ගෙදර වහලා දාල කොහේ හරි ගිහින් වරෙන්
අනිවා ගමේ එවුන් රෑට ගල කඩලා තියාවි...