සමහර විට එහෙම දේකුත් ඇති. ලිං වල බෝර ගහනවා මම දැකලා නැහැ ඇත්තටම
නිකන් ගල් වල බෝර ගහනවා ඉසේ කෙස් ගානට දැකලා තියනවා
හැබැයි බෝරෙ කටින් ගැලවෙන්නෙ කෙටුන මදි උනාම, ගානට කොටන්න එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන, වැඩිපුර කෙටුනොත් බෝරේ අතේ පත්තුවෙලා කෙල වෙන්නපුලුවන්, අඩුවෙන් කෙටුනොත් බෝරෙ කටෙන් ගැලවිලා යනවා...