uniform, boot, socks, cap එක්ක sunglass උත් පොලිසිය ගානේ ෆ්‍රී ද දෙන්නේ.?
ඔය branded target ග්ලාසස් ද දාගෙන ඉන්නේ.?
දවසක් gallface ඉද්දි Air force කොල්ලෙක් ගේ Sun ග්ලාසස් දෙකක් දුන්න දාන්න බලන්න. ඒක දාලා තරු විසිඋනා. පට්ටම comfortable, හොදට හිරවෙලා, මාරම clear සෑහෙන්න දුර පේනවා.