අපේ මිස් කෙනෙක් හිටියා, ඒක හැමදාම කඩාගෙන බිඳගෙන පන්තිය ට ඇවිත් desk එකේ ඔලුව ගහං නිදියනවා. බෙල් එක වදිනකොට පන්ති නායක ගිහිං ඇහැරවන්න ඕන.
ඒ මිස් කිවුවේ , ' ළමයි ක්ලාස් ගිහිං ඕගොලෝ ඉගෙන ගන්න ඕන, ක්ලාස් යන්නේ නැති ළමයි ක්ලාස් යන ළමයි ගෙන් අහගෙන ඉගෙන ගන්න ඕන '
ඊට පස්සේ ඒ මිස් ට අනිත් මිස් ල කේස්...