ඇත්තම කිව්වොත් එක දැනන් හිටියෙ නැහැ.
තාම අළුත්නෙ.
එත් ඉතිං මෙ අසභ්‍ය පින්තූර දැමිල්ල නතර කරනවානම් හොඳා.
රෙප් කපන එකෙ අවුලක් නැහැ . එක තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන සදාචාරාත්මක විදියක්. එත් අසැබි පින්තූර අනුමත කරන්න බැහැ. එක්කො රෙප් දෙන තැනට ඉමෙජස් ලින්ක් ඇඩ් කරන්න බැරි වෙන්න ස්ක්‍රිප්ට් කරන්න
Ekkene waraddak karanawa kiyala feature ekama ain karanna bahane machan. Enisa e tab mama kiwwa wage minimize karanna. Awashya welatwa witharak open karala prashna thiyanwa nam ewa tintin123 ta report karanna.