1. මරුසිරා

    hotel

    බම්ප් තමා
  2. මරුසිරා

    Massage Oil

    :shocked: මස්සජින් එක්ස්පෙර්ට් කෙනෙක් වගේ :P
  3. මරුසිරා

    Mehe kello bonawada?

    හිත රිදුනනම් සමාවෙන්න .බොන ඔක්කොම බේබද්දෝ නෙමේ .බීමට ඇබ්බැහි වෙච්ච උන් තමයි බේබද්දෝ .ගොඩක් නොබොන උන් පිරිම් නෙමේ කියලා කියන්නෙත් උන් තමා .උන් වැටිච්ච වලේ තව එකෙක් වට්ටගන්න :angry: බොනසෙට් එකක් එක්ක නොබී ඉන්නකොට මිනිස්සුන්ගේ තියෙන බොරුව හොදට අදුනගන්න පුළුවන් :cool:
  4. මරුසිරා

    Mehe kello bonawada?

    ඔය සමජමතේ වෙනස් කරන්න ඕන .ඕනෑම තනක බොන සෙට් එකක් එක්ක වුනත් නොබී ඉන්න පුළුවන් නම් උ තමයි නියම පිරිමියා / ගැහැණිය :cool:
  5. මරුසිරා

    පරිගණකයක් එකලස් කිරීමට උදව් .

    අස්සෙම්බල් කරාම ගැන අඩුයි තමයි .එත් බ්‍රෑන්ඩ්ඩඩ් මැෂින් එකක කල්පැවැත්ම සහ ෆ්ර්ෆොමන්ස් ගන්න අමාරුයි. hp /dell /lenovo පට්ට ගහන්න පුළුවන් .ඕන දුවිලි ගොඩක තියන්න පුළුවන් .රත්වෙන්නේ නැ හැබැයි එසේම්බල් කරනවට වඩා ගැන වැඩියි .අනික හර්ඩ් වෙයාර් අප්ග්‍රේඩ් කරන්න අමාරුයි .
  6. මරුසිරා

    අරුම පුදුම- Mega Thread

    :shocked::shocked::shocked:
  7. මරුසිරා

    සංචාරකයා

    පට්ට මචන් :love::love: රේප් දෙන්න බැලූ.:dull:
  8. මරුසිරා

    Massage Oil

    :rofl::rofl::P:P:lol::lol:
  9. මරුසිරා

    LR Defender Black Edition

    no more diffenders ...
  10. මරුසිරා

    බැඳුම්කර විවාදෙ-වීරයා පැනයයි

    කොර්ටන් සැලඩ් එක කාල උබලගේ ජාතික අහාරෙත් කාපන් :rofl::P පුන්නක්කු drink එක මන්ගානේ දෙන්නම් :cool::lol::P
  11. මරුසිරා

    Mehe kello bonawada?

    කව්ද බොල නොබොන උන් පොන්නයෝ කියන පරයා ..? :angry::angry: සිගරට් අරක්කු බොනකොට තමා පොන්නයෝ වෙන්නේ අහවල් එකේ රිජුවීමේ සිග්රතාව නැතිවෙන්නේ :P ගැනු හෝ පිරිමි බොනවානම් උන්ට කියන්නේ බේබද්දෝ කියල :rofl: හිත හයිය නැති ප්‍රශ්නෙකට විසදුම් හොයාගන්න බැරි උන් තමයි බොන්නේ :P
  12. මරුසිරා

    - Thank To Creed -

    එළකිරි .. ජයශ්‍රී දෙන්නටම :love::love: creed ගොයියව අල්ලගන්න ඕන තව අවුරුද්දකින් විතර :D
  13. මරුසිරා

    බැඳුම්කර විවාදෙ-වීරයා පැනයයි

    දැන් එතකොට බදුම්කර් හොරකමක් වෙලා නැද්ද ?:P:rofl: කමුද ක්‍රෝටන් කොළ ටිකක් ? :rofl::rofl::rofl:
  14. මරුසිරා

    නුගේගොඩ රැලිය - සමන් ඒකනායකගේ සුපිරි කවි ට&#35

    කවියෙන් හරි බයිලාවෙන් හරි රටේ වෙන දේ තමා උ කියන්නේ ..:P:rofl: ක්‍රෝටන් /කොස් / තණ කොළ කන උන්ට ඔව්ව අහන ඉන්න අමාරුයි :P:rofl::lol::lol:
  15. මරුසිරා

    අම්මෝ_ලස්සණ

    :confused::rolleyes::confused::eek:
  16. මරුසිරා

    wish me luck guys.

    සුබ ගමන් .ජීවිතේ සාර්ථක වේවා :)
  17. මරුසිරා

    -Knight Rider Tv Series-

    අර අලුතින් පටන් ගන්නවා කිව්ව නයිට්‍රයිඩර් සිරිස් එකට මොකද බන් වුනේ ? (නම මතක නම් නැ .මේකෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒගැන ) :baffled:

    No contents