~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිකන් පච කෙලින්න එපා බන්. ඕක ඉස්සර ඉඳන්ම තිබුනනේ. :lol::lol::lol:

    සිරාවටම අද බන් දැක්කේ
    කැටගරි වලට කාලෙකින් ගියේ
    New Posts ලින්ක් එකෙන්නේ හැමදාම ත්‍රෙඩ් බලන්නේ :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවටම අද බන් දැක්කේ
    කැටගරි වලට කාලෙකින් ගියේ
    New Posts ලින්ක් එකෙන්නේ හැමදාම ත්‍රෙඩ් බලන්නේ :rolleyes:
    :lol::lol::lol:

    GTRZ ලොක්කා මේක update කරන එක අතෑරලද කොහෙද ති‍යෙන්නෙ දැන් :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි එකා චොර උනානෙ :lol:

    මේක අප්ඩේට් කරන්න ඕන නෑ කියල තමයි මමනං හිතන්නෙ එතකොට ක්ලැසික් ගතිය යනව :cool:
    ඌ පොඩි එකෙක්ද.:eek: මම හිතන් හිටි‍යෙ උඹේ ව‍යසෙ විතරවත් එකෙක් වෙන්නැති කි‍යලා :lol:

    සිරාවට. මේකෙ theme එක වෙනස් කලොත් එහෙම අපිත් මඤ්ඤං වෙලා ‍ය‍යි.:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඌ පොඩි එකෙක්ද.:eek: මම හිතන් හිටි‍යෙ උඹේ ව‍යසෙ විතරවත් එකෙක් වෙන්නැති කි‍යලා :lol:

    සිරාවට. මේකෙ theme එක වෙනස් කලොත් එහෙම අපිත් මඤ්ඤං වෙලා ‍ය‍යි.:rofl:

    ඔහොම හිටියට 50 පැනලා...හෙට අනිද්දා සීයා කෙනෙක්....:yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ පොඩි එකෙක්ද.:eek: මම හිතන් හිටි‍යෙ උඹේ ව‍යසෙ විතරවත් එකෙක් වෙන්නැති කි‍යලා :lol:

    සිරාවට. මේකෙ theme එක වෙනස් කලොත් එහෙම අපිත් මඤ්ඤං වෙලා ‍ය‍යි.:rofl:

    අනේ මන්ද කියන ගොං කතාවලට ඉතිං වෙන එක්ස්ප්ලනේශන් එකක් නෑ ඉතිං :rofl:

    වර්ජනේ කරනව වෙනස් කරොත් :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම හිටියට 50 පැනලා...හෙට අනිද්දා සීයා කෙනෙක්....:yes:
    ඒක තම‍යි මාත් බැලුවේ. :eek:

    මාලිංග අ‍යි‍යටත් වැඩි‍ය බරපතල ටෝක්ස් දෙන්නෙ. මම හිතන් හිටි‍යෙ ඒ වගේ ව‍යසක එකෙක් වෙන්නැති කි‍යලා. :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම හිටියට 50 පැනලා...හෙට අනිද්දා සීයා කෙනෙක්....:yes:
    :rolleyes::rolleyes::rolleyes:

    ඒක තම‍යි මාත් බැලුවේ. :eek:
    මාලිංග අ‍යි‍යටත් වැඩි‍ය බරපතල ටෝක්ස් දෙන්නෙ. මම හිතන් හිටි‍යෙ ඒ වගේ ව‍යසක එකෙක් වෙන්නැති කි‍යලා. :lol:

    :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්ද කියන ගොං කතාවලට ඉතිං වෙන එක්ස්ප්ලනේශන් එකක් නෑ ඉතිං :rofl:

    වර්ජනේ කරනව වෙනස් කරොත් :angry:
    අපි වර්ජන‍ය කලත් අලුත් උන් එ‍යි මචන්. :dull: දැන් මේකේ ගොඩක් ත්‍රෙඩ් වලට සිඟිති පාතාලෙන් බැහැලා කි‍යලා උඹට තේරෙන්නෙ නැද්ද. :rofl:
    අන්න ඒ වගේ තම‍යි. :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තම‍යි මාත් බැලුවේ. :eek:

    මාලිංග අ‍යි‍යටත් වැඩි‍ය බරපතල ටෝක්ස් දෙන්නෙ. මම හිතන් හිටි‍යෙ ඒ වගේ ව‍යසක එකෙක් වෙන්නැති කි‍යලා. :lol:

    ඊට එහා වයස නිසා ඒ.....:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊට එහා වයස නිසා ඒ.....:yes:
    හපො‍යි. :baffled: මම හිතන් හිටි‍යෙ මාලිංග අ‍යි‍යට පස්සේ මේකෙ ඉන්න ව‍යසකම එකා මම කි‍යලා. :eek:
    බලන් ගි‍යාම මේක වැඩිහිටි නිවාස‍යක්නේ. :lol: