1. Starry Night

    පණ අදින මැජස්ටික් සිටී

    ඉස්සර unity plaza එකේ computer shop වල කරක් ගහලා MC ගිහින් ice cream කනවා 2000' වල මුල .... අපි වැටිච්ච තැනක් !!! respect Sir !
  2. Starry Night

    හරිලු හරිලු තව ටිකකින් සුබ ආරංචිය ඔයාලටත් ඒවි

    දේශපාලනය පැත්තකින් තියලා කතා කලොත් ජැකා කියන්නේ අති දක්ෂ නළුවෙක්! කාලෙකින් අපට ඒ වගේ කෙනෙක් හදන්න බැරිවෙයි . ඉක්මන් සුවය ලැබේවා !
  3. Starry Night

    Daraz එකේ බඩු

    thavama aave naa....
  4. Starry Night

    යුරෝපයේ හොදම රට

    මල් මිශ්‍ර කරපු බිස්කට් කාලා, මලක් ගහලා , මල් පැණි දාපු චොකලට් කකා Red light පැත්තේ ගියහැටි තවමත් මතකයි !
  5. Starry Night

    යුරෝපයේ හොදම රට

    Netherland, France, Germany වලට ගිහිලා ඉදලා තියනවා. ඔය තුනෙන් මට නම් හොදම රට Netherland! මිනිස්සුත් හොදයි යුරෝපයේ අනිත් රටවලට වඩා හොදට English කතා කරනවා. මේ අතර නැතත් මම වැඩියෙන්ම කැමති Finland වලට
  6. Starry Night

    මවුන්ටන් බයික් කඳු ඇදිල්ල

    Engine එකක් තියන බයික් එකක් ගනින බන් බොරු වැඩ නොකර ! අලුතින් pushbike එකක් ගත්තහම කරන්න ඕනේ කරන්න ඕනේ best practices ටිකක් තියනවා. ඉස්සල්ලම ඕක වින්කලයකට අරන්ගිහින් ඇන ටික / ස්පෝක් (තියනවනම්) හරියට තදකරගනින්. මොකද factoryයෙන් එලියට එනකොට ඕවා තදකරලා එන්නේ නෑ. ස්පෝක් හරියට තදකරේ නැතිනම් ඇද ගහනව...
  7. Starry Night

    මගේ පාරෙන් අයින් වෙයන් ඩෝ.. මීට අලියා 🤣

    සුවර් මූ ගෝටට චන්දෙ දීලා කිරිබත් කාපු එකෙක්
  8. Starry Night

    බුදු අම්මෝ දුම්රියේ සෙනග බලපන්

    බලපුවහම Dr. ශාෆි හොද වැඩක් කරන්න හදලා තියෙන්නේ
  9. Starry Night

    වෙනස් මතයක් ඉවසන්න බැරි ඇයි

    අද්දැකීම් අඩුකම, හීනමානය හා බුද්ධිමත් බවේ අඩුව නිසා. මේක ලංකාවේ දැවෙන ප්‍රශ්නයක්
  10. Starry Night

    බුදු අම්මෝ දුම්රියේ සෙනග බලපන්

    මේ පරයත් එක්ක තවත් engineer කෙනෙක් හිටියා ඔය සංවාදයේ .. කෙට්ටු, උස කොන්ඩේ හා රැවුල සුදු වුන dial එකක්. ඌ කවුද දන්නවද ? පුලුවනම් උගේ නම හොයලා දියන්කෝ ...ඌ තමා ඕකට බඩුු පටවන්න බෑ කියලා හොදින්ම explain කලේ
  11. Starry Night

    අනිත් අයට නැති කොන්දක්.. මේ කාන්තාවට පිහිටලා තියෙන එක ගැන සතුටුයි

    කොන්දක් තිබුනට ඔලුවක් නෑනේ ... අපි කැමති උනත්, නැතිවුනත් මුන්ව පන්නන්න තියන එකම නිල අවස්ථාව පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ විස්වාශභංගයක් හා දෝෂාභියෝගයක් අදාල පරිදි ගෙනල්ල විතරයි ....ඒක කරන්න එක පරයෙක් ඇත්තට උනන්දු වෙන්නේ නැතුව මහපාරේ වීදි නාට්‍යය පෙන්නනවා ...
  12. Starry Night

    උඹල use කරන Shampoo එක මොකක්ද?

    Shampoo දාන්න එපා බන්. ඔය මොන Shampoo දැම්මත් එක දිගට දානකොට කොන්ඩේ තුනී වෙනවා. ඔලුවේ baby සබන් ගාපන්. එත් දවස් 2කකට වරක් ගාවනම් ඇති. අනිත් දවසේ නිකන් වතුරින් විතරක් හෝදපන්.
  13. Starry Night

    ගණිත ගුරුතුමිය - 2🥴

    පුදුමයක් නෑ ... මේක තමයි ලංකාවේ මහජනතාවගේ ඇතුලාන්තයේ පිලිබුබුව ! තාමත් සැහැල්ලුවෙන් අපි කියන්න පුරුදුවෙලා ඉන්නව මේ රටේ ප්‍රශ්න වලට එකම වැරදි කාරයා දේශපලුවා කියලා .. නමුත් කිසිම තැනක මේ මරිමෝඩ සක්කිලි මහජනතාව විවිචනය වෙන්නේ නෑ. හිනායන වැඩේ කියයන්නේ මේ නුගත් හැත්ත වෙනුවෙන් අරගල කරන්නෙත් මේ වගේ...
  14. Starry Night

    Blender Jar වෙනම ගන්න ...

    මම මේ example එකක් දැම්මේ . මගේ තියෙන්නේ පරණ Japaneses national එකක්
  15. Starry Night

    Blender Jar වෙනම ගන්න ...

    Thanks bro; ඔය size එකට කියන්නේ Chutney jar නේද ? ඇත්තටම මට ඕනේ පොඩි පොල් ප්‍රමාණයක් කොටාගන්න, කොලටිකක් අබරග්න්න වගේ වැඩකට. ඕක normal blender jar එකේ කරන්න ගියොත් හරියට ඇබරෙන්නෙත් නෑ , Jar එකේ හැමතැනම ගෑවෙනවා
  16. Starry Night

    Blender Jar වෙනම ගන්න ...

    මචන්, උසින් අඩු Blender Jar එකක් වෙනම ගන්න තියනවද ?
  17. Starry Night

    ලස්සනයි මේ කෙල්ල🥰

    අහ! මාත් හිතුවා ඒහෙ මොනවා හරි පොඩි දෙයක් කරනවා ඇති කියලා... Isaac Asimov ගේ කෙටිකතාවක් තියනවා (science friction), Leaving වගේ මතක ඒක හොයන කියවපන්. රෙස්ටුරන්ට් එකේ දී ඊ ලගට ඒ කෙල්ල උබට කරනදේ තමයි එකේ තියෙන්නේ
  18. Starry Night

    ලස්සනයි මේ කෙල්ල🥰

    @Stimulus mind ඈ බන් උබ වෙන චක්‍රාවාටයක කරක් ගහනකොට හමුවුන කෙනෙක්ද ? මන් හිතන්නේ චක්‍රාවාටය ගැන පැහැදිලි කරනවා වෙන්න ඕනේ
  19. Starry Night

    මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

    අනේ ඉක්මනට බිහි කරන්නකෝ..... අරාබියෙන් වත් තෙල් ටිකක් අඩුවට ගන්න .... ස්වභාවිකව සුන්නත්කර්ණය වෙලා ඉන්න රාජ පස්සලාට පින් සිද්ද වෙන්න !

    No contents