1. GihanFX

    BEARD! Just Grow it.

    සිරාවට බන්, මු මෙහෙම ඉලෙක්ශන් කැම්පේන් එක කලා නම් මූට රනිල්ට වගේ ගෑනිගේ චන්දේවත් නැහැ :lol:
  2. GihanFX

    BEARD! Just Grow it.

    යකෝ සෙක්ස් කරද්දී නිකන් සිනර්ජ කැලේට් හොරු පැනලා වගේ තියෙයි :lol:
  3. GihanFX

    BEARD! Just Grow it.

    :lol::lol::lol::lol:
  4. GihanFX

    BEARD! Just Grow it.

    ATTENTION :shocked::shocked::shocked::shocked::shocked: After reading sirajs thread USA president Barak Obama decided to grow his beard :shocked::shocked::shocked:
  5. GihanFX

    BEARD! Just Grow it.

    මට තියෙන ප්‍රශ්නේ තම්යි සිරාජ් මලයා, රැවුල විතරද වවන්න ඕනේ ? අතන දිගට මයිල් වැවුවොත් ඒක හෙල්ති නැද්ද ? :lol:
  6. GihanFX

    BEARD! Just Grow it.

    well im sure hes having hell of a bad date :P
  7. GihanFX

    BEARD! Just Grow it.

    do i have to mention no offense to beard or sumthn ? insulting beard do no harm to anyone ryte ? i hope beard don't sue me :lol:
  8. GihanFX

    BEARD! Just Grow it.

    yes, most girls like clean shaven men and most guys life full shave women :lol: anyway only mentally retarded girls like men with stinky beard :lol: i mean why people so cheep, why cant they buy a razor and a shaving creme ? or why cant they go to a saloon ?
  9. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    If you want free rep points then u have to use following as you EK signature "පින් වත් නෝනාවරුනි, මහත්වරුනි, මම ඉතා අමාරුවෙන් ත්‍රෙඩ් දාලා පෝස්ට් කරන වැඩකටනැති කුනුගොඩවල් දැක්කහම මට පිනට කියලා හිතාගෙන +රෙප් දෙන්න, පින් සිද්ද වේවා - මීට රෙප් හිගන්නන්"
  10. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    හෙට වරෙන්
  11. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    මමත් කියන්නේ ඕකම තම්යි, අපි ඊබේ එකේ බඩුන්ගනිද්දී සේලර්ගේ පොයින්ට්ස් බලලා තීරනය කරන්න පුලුවන් එයා ගැන, අපේ රෙප් පොයින්ට්ස් වලටත් අන්න ඒ වගේම වටිනාකමක් දෙන්න ඕනේ කියලා තම්යි මම කියන්නේ, නැතුව හැම තැනම් හිගන්නෝ වගේ රෙප් හිගානොකා
  12. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    උබ සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලොඩ් කරන්න හොයනවා, උබට හම්බවෙනව කවුරුහරි මෙම්බර් කෙනෙක් අප්ලෝඩ් කරපු එකක්, අපි හිතමු එයාට හොද රෙප් තියෙනවා කියලා, එත්කොට ඔයාට එයාගේ සොෆ්ට්වෙයා එක ගැන යම්කිසි විස්වාසයකින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්
  13. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    මට උබ අහන එක තේරෙන්නේ නැහැ මචන්
  14. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    මම කියනවා
  15. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    පිස්සුද බන්, මින්හා දන්නේ නැහැ එහෙම අය ගැන :lol:
  16. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    රෙප් හිගන්නෝ එකෙක්වත් මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්නේ නැහැ, උන් දන්නවා උන්ගේ අම්මා, අප්පාව මෙතන මතක්කරලා ඇති කියලා :lol:
  17. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    අපි කාටත් මේවට හිතට අමාරුයි තමයි, ජීටී රෙප් රීසට් කලා නම් මරු, එතකොට ආයිමත් හිගාකපන්කෝ :lol:
  18. GihanFX

    Is it Ok to ask for Rep points ??????

    මල නෙවෙයි මචන්, මට රෙප් හිගන්නන්ව පෙන්නන්න බැහැ

    No contents