මේ වගේ මෝඩ වැඩ කරලා තම්න්ගේ ආගම ඇත්තයි කියල ඔප්පු කරන්න හදන එකෙන්ම පේනවා මේක කොච්චර බොලද වැඩක්ද කියලා
ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන් අදහන ආගම පිලිගන්න, නමුත් මේ වගේ බාල වැඩකරලා ආගමේ බලය/දෙවියන්ගේ බලය ලෝකෙට පෙන්නන්න ගිහින් කරන්න නිකන් ආගම බාල්දු කරගන්න එක විතරයි
අද ලෝකේ මිත්යා දුශ්ටිකයන්...