අනිත් ප්‍රශ්නේ තමයි මේ සයිට් එකට හොද වැඩ කරන, අවශ්‍යය දේට විතරක් පෝස්ට් දාන අයට රෙප් ලැබෙන්නේ නැහැ, උදාහරනයක් හැටියට ගත්තොත් sri_lion, madurax86, etc, මේ අයට කෝ රෙප් ? කොහේ හරි තියෙන වල් පින්තූර ටිකක 18+ කියලා ටොපික් එකක් එක්ක ත්‍රඩ් එකක් දාලා, + රෙප් මී ඉෆ් යූ ලයික් කියලා දැම්මනම් "ෆිල් ඉන් ද...